මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

ආණ්ඩුව ආදායමට වඩා වියදම් කරලා
මෙම වසරේ පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවට ජාතික ජනබලවේගය චෝදනා කරනවා. මෙවැනි තත්ත්වයක් ඉදිරියටත් පැවතුණහොත් රට නැවතත්…
කුකුළු මස් ආනයනය ගැන සාකච්ඡාවක් අද
කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදී කුකුළු මස් ආනයනය පිළිබද එම කර්මාන්තකරුවන් සමග…
සංවර්ධන නිලධාරී සංගමය අද දිවයින පුරා උද්ඝෝෂණයක්
සංවර්ධන නිලධාරී සංගමය විසින් අද දිවයින පුරා උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතයි . සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ , රැකියාලාභී උපාධිධාරී සංගමය ඒකාබද්ධව මෙම උද්ඝෝෂණ පැවැත්වීමටයි තීරණය…
තුන් ලක්ෂ එකොලොස් දහසක් විදේශ ගත වේ
වසරේ ගත වූ කාලසීමාව තුළ සිය ලියාපදිංචිය සහිතව විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.…
UPDATE : ලිට්රෝ ගණන් උස්සයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින්…
අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 ක පවුල් 28 කට පීඩා
ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 ක පවුල් 28 ක පුද්ගලයින් 98 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම බලපෑමක්…
හමුදා සෙබළෙකු ටී 56 ක් සමග පලා යමින් සිටිය දී අත්අඩංගුවට
ටී 56 ගිනි අවියක් රැගෙන කඳවුරෙන් පලා යමින් සිටි යුද හමුදා සෙබළෙකු පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයියකච්චි පිහිටි පළමුවන යාන්ත්‍රික බලඇණි හමුදා කඳවුරට…
නියඟය හේතුවෙන් යල කන්නයට හානි
නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 60,503ක් හානී වී තිබෙනවා. ඒ හේතුවෙන් ගොවීන් 55,951 දෙනෙකු පීඩාවට පත්ව ඇති…
ආසියානු කුසලාන එක්දින තවත් තරගයක් අද
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද දිනයේදී පැවැත්වෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම තරගවැදීමට නියමිතයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය…
ඇහැළියගොඩට නායයෑම් පිළිබඳ රතු නිවේදන
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට…
මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට
මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ලබන 06 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ලබන සතිය තුළ ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. පාර්ලිමේන්තු…
විද්‍යාපීට සියල්ල ඒකාබද්ධ කරමින් නව විශ්වවිද්‍යාලයක්
විද්‍යාපීට සියල්ල ඒකාබද්ධ කරමින් නව විශ්වවිද්‍යාලයක් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යංශය…
රට ස්ථාවර වනතුරු ජනතාවට යම් යම් කැපකිරීම් කිරීමට සිදුවනවා
රට ස්ථාවර තත්වයකට පත් වන තුරු සියලු ජනතාවට යම් යම් කැපකිරීම් කිරීමට සිදුවන බව එක්සත් කල් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා. ඇය සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ජපානයේ කොවිඩ් මරණ ඉහළට
මියන්මාරයේ හදිසි තත්ත්වය තවත් මාස 6 කින් දීර්ඝ කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…