සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

දන්සැල් සංවිධායකයින්ට දැනුම් දීමක්
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8742 ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස…
විදුලිසැර වැදීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට
මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ අදාළ දැරිය වෙසක් සැරසිලි සිදු කිරීමට යැමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. එම…
එයිඩා ස්ටෙලා කොළඹ වරායට
එයිඩා ස්ටෙලා නමැති සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. මැලේසියාවේ සිට ඊයේ රාත්‍රීයේ හම්බන්තොට වරායට ළගා වූ මෙම නෞකාව අද උදෑසනයි කොළඹ වරායට…
ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වෙයි
මෙවර ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන් වනවා. ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමි සදහන් කළේ, ශ්‍රීපාද උඩ මළුවේ…
හලාවත මුහුදු තීරය ඛාදනයට ලක් වෙයි
හලාවත මුහුදු තීරය නැවත වතාවක් දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඒ අනුව හලාවත මුහුදු තීරයේ ඇති අඹකදවිල ගම්මානයේ ස්ථාන කීපයක්ම ඛාදනයට…
එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට
මැලේසියාවේ සිට ඉතාලි ධජය සහිත මීටර් 254 ක දිගින් යුත් එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. මැලේසියාවේ සිට ඊයේ රාත්‍රීයේ හම්බන්තොට වරායට…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8742 ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස…
උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධයින්ට…
ජනපති නිකුත් කළ වෙසක් දින පණිවිඩය
බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ…
ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන්
ශ්‍රී පාද වන්දනා වාරය අදට යෙදෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් වනවා. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසු දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේදී සදාතුක…
පොසොන් උත්සවය සඳහා කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නැහැ
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක හිමියන් පවසන්නේ රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ලබාදුන් එක් නියෝගයක්වත්…
උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක…
ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක්
කොත්මලේල ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ කාර්මික දෝෂයක්ද යන්න සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
වනිදු යළිත් අංක එකට
මහේල ඉල්ලා අස්වෙයි
නදීෂා රාමනායකට රන් පදක්කමක්
සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය නම් කෙරේ. – නායකත්වය ශුබ්මන් ගිල්ට
පිලිපීනයේ භූ කම්පනයක්
පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.1ක වන බවයි. භූ කම්පනය එරට වේලාවෙන් අද උදෑසන 7.07ට හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද සදහන්.
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…