සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ලක්ෂ 600ක් වටිනා දුම්වැටි හොරෙන් ගේන්න හැදූ 4ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ඊයේ දින රාත්‍රී ගුවන්…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 14 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 173,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්
ශ්‍රී පාද වන්දනා වාරය හෙටට යෙදෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් වනවා. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසු දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේදී සදාතුක…
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ශෝක පණිවුඩයක්…
වෙසක් කලාපවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් කලාප 3ක් පැවැත්වෙන අතර ඒවා…
රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන්…
මෝල් ගස් පහරින් තරුණයෙක් මරුට
නිවෙසකට බලහත්කාරයෙන් ඇතුල් වූ පුද්ගලයෙක් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසනවා. මරණකරු අද අලුයම බලහත්කාරයෙන් දොර කඩා දමා අදාල නිවසට…
රුපියල් ලක්ෂ 600ක විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් 4ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව රේගු…
බිත්තර මිල පහළට
වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බව පාරිභෝකයින් පවසනවා. ඒ අනූව රු.20 සිට රු.24 දක්වා මිල ගණන් කිහිපයකට බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.…
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධූරයේ වැඩ…
ජනපති අනුර මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකී
රාජ්‍ය වෙසක් උත්සවයයට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනා හිමිවරුන් බැහැ දැක උන්වහන්සේලාගේ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. සම්බුදු තෙමගුල සිහි…
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් බැලීමට අවස්ථාවක්
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින ඒ සඳහා අවස්ථාව…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
සති අන්තයේ රග්බි උණුසුම වැඩි වෙයි
ප්‍රේක්ෂකයින් අප සමගයි – සමාජ මාධ්‍යවල චෝදනාවලට වනිදුගෙන් පිළිතුරු
ශ්‍රි ලංකාවට තවත් මලල ක්‍රීඩා ජයක්
ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා දෙවන එක්දින ක්‍රිකට් තරගය අද
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ඉන්දියාව හා රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේදී එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම හා එස්.යූ 30 ජෙට් යානා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ පැවති ෂැංහායි සහයෝගීතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත්සිං අතර පැවති සාකච්ඡාවකදීයී මේ පිළිබඳ කරුණු…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් කෙරේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…