සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ජනවාරි – අප්‍රේල් සංචාරක ආදායම ඉහළට
2015 පළමු මාස හතරෙදි මෙරට සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම සියයට 10.2 කින් වර්ධනය වී තිබෙනවා. පසුගිය 2024 වසරේ පළමු මාස හතරේ දී උපයන ලද…
කොළඹ ජාතික රෝහලේ ක්ලීනින් සේවාව අන්ත දූෂිතයි
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන සමාගම්වලින් නිසි සේවාවක් නොලැබෙන බවත් සේවාව අන්ත දූෂිත බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරනවා. අදාළ…
අලදෙණියේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකුට තුවාල
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය පවසනවා. වෙසක් නැරඹීම සඳහා යමින් සිටි…
අදත් පස්වරැවේ වැසි
බස්නාහිරල සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ…
ලුණු හිගයක්
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු…
ලිංගික අතවර චෝදනාවකට පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට
ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලෙස…
ශ්‍රී පාද වන්දනාව අවසන් වෙයි
ශ්‍රීපාද වන්දනා වාරය ඊයේ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු ශ්‍රී පාද උඩ මළුවේ තැම්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින්…
කොට්ටාවේ නිවසක ඇති වූ ගින්නකින් තරැණියක් ජීවිතක්ෂයට
කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ නිවසක ගින්නක් ඇතිවී තිබෙනවා. එම ගින්නෙන් 19 හැවිරිදි තරුණියකට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉන්දු – පාකිස්ථාන ගැටුම්වලට විරාමයක් ලැබීමෙන් දින කිහිපයකට පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පළමුවරට ජාතිය අමතා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කළේ, අනාගතයේදී ඉන්දියාවට එරෙහිව තවත්…
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකල දන්සල් අත්හිටුවයි
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8 ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ…
ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක්
කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි
ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්ව තිබෙනවා. ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත්…
දන්සැල් සංවිධායකයින්ට දැනුම් දීමක්
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8742 ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ට්‍රැවිස් හෙඩ් පිතිකරු ලැයිස්තුවේ ඉහළටම
විස්සයි 20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරග අද
මහේල ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
කරච්චි නුවර රිය අනතුරුවලින් සිදුවන මරණ ඉහළට
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…