සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම් දීමක්
මුහුද රළුවීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුවල කල්පිටිය සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු…
ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක්
මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි…
පළාත් රැසකට හෙට සවස වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (06) සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් දැඩි අවධානයෙන්
ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රටවල් කිහිපයක්ම චීනයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරන…
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ආසියානු සංවර්ධන බැංකුවේ පුර්ණ සහය
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට පුර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. එහි සභාපති මසට්ගුසු අසකාවා මහතා , මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබා දෙන ගෙවීම් 100%කින් ඉහළට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබා දෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ක්‍රිකට් ආයතනය පවසන්නේ, ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටේ
ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටි ඇති වාර්තවනවා. මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට්…
දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්
දඹදිව වන්දනාව සඳහා ගිය මාතර – වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් වූ පුවතක් වාර්තා වනවා. දෙමාපියන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වී ඔහුට සිදු වූ දේ සොයා දෙන…
කිඹුලාවල අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියයයි
කිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18 සහ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයි දෙදෙනෙක්.…
හමුදාව එපා වු 9000ක් පොදු සමාව යටතේ ඉවත් කෙරේ
පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නවදහසක් නීත්‍යාණුකුලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මුලස්ථානය පවසනවා. නිවාඩු ලබා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්…
මහනුවරදී කන්නලව්වක නිරත වු ග්‍රාම නිලධාරීන් හෙට ලෙඩ වෙයි
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය , මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ දී දේව කන්නලව්වක නිරත වී තිබෙනවා. එම සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සිය…
ජපාන විදේශ ඇමතිනිය විපක්ෂ නායක හමුවෙයි.
දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලයේදීයි මෙම හමුව…
විශේෂ සාකච්ඡාවකට මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
2024 ඡන්ද හිමි නාම ලේඛණය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොණු කිරීමට ලබා දී තිබු කාලය හෙටින් අවසන් වනනවා. ග්‍රාම නිලධාරීවරුවන් මගින් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
අමෙරිකානු කොංග්රස් මණ්ඩල නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට.
ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වූ බව ස්වීඩන අගමැති කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































