අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වනවා. එහි දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී තිබෙනවා. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදිය හැකි අතර අනතුරුව එම අභියාචනා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කෙරෙනු ඇති. මේ අනූව…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

පාර්ලිමේන්තුව අද සිට ලබන 6 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්…

පසුගිය දිනවල ශ්‍රී ලංකන් ගුවන්යානා ප්‍රමාදවීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6 ක පාඩුවක් සිදුවූ බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…

මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා . ඒ, මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින්.…

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා . මේ හේතුවෙන් දිවයින පුරා පිහිටා ඇති සියලු සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන අද දිනයේ දී වසා තැබීමටයි තීරණය කර…

අලංකාරණය කල විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ 25 කට කොළඹ පොලිස් රථ වාහන කොට්ඨාසය විසින් දැඩි ලෙස අවවාද කිරීමට කටයුතු කරනු ලැබුවා . ඒ,…

දිනෙන් දින ඉහළ දමන බදු ප්‍රතිපත්තිය ජනතාවට දරා ගත නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි ජනතාව පීඩාවට…

ජනතාවගේ හඬ මර්ධනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙලෙස විවිධ…

ඉන්ධන මිල මෙන්ම විදුලි මිල ද වැඩි වීම මගින් ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වනු ඇති බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා…

කුරුණෑගල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 ක් සහ මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය,…

මෙම වසර තුළදි ලාදුරු රෝගීන් දහසක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා. මෙලෙස වාර්තා වී ඇති…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකඟතාවන් කඩිනමින් ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ කළ හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව එම…

විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද දිනයේ හෝ හෙට දිනයේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දීමට ලංකා…

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. අද පෙරවරු 9.30ට විෂය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…


ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…

තව කියවන්​න

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…

2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…

ඉන්දුනීසියාවේ, උතුරු සුලවේසි පළාතේ මුහුදු ප්‍රදේශයේ දී මගී නෞකාවක හට ගත් ගින්නක් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයින් දෙසිය අසූ දෙනෙකු පමණ එහි සිට ඇති අතර එකසිය පනස් දෙනෙකු පමණ බේරා ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. මේ අතර සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද සඳහන්. එම පළාත් වේලාවෙන් ඊයේ පස්වරු…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…