ප්‍රදේශ කිහිපයකට තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි…

වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මාතර සිට පැමණි දුම්රියක් කොළඹ කොටුම දුම්රිය ස්ථානය ආසන්නයේදී…
නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති
නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති ගෙන එන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති…
රත්නපුර රෝහලට වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක්
රත්නපුර ශික්ෂණ රෝහල සඳහා අධි නවීන පහසුකම්වලින් සමන්විත වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයක් සමග වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඇතුළු වෙළදපොල පොලී අනුපාත…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
දුෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මත වේ
දුෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එමෙන්ම පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියවීම එළඹෙන 19 වනදා දක්වා…
වෙල්ලන්කුලම ප්‍රදේශයේදී පුද්ගලයින් 11ක් අත්අඩංගුවට
ඉලප්පුකඩවෛ, වෙල්ලන්කුලම ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ලයන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙල්ලන්කුලම ප්‍රදේශයේදී කෝවිලක පූජා මංගල උත්සවයක් සඳහා ට්‍රැක්ටර් රථයකින් පැමිණි නැවත ගමන් කරමින් සිටි…
හීලෑ අලි අතුන් රැක බලා ගැනීමේ කිසිදු ගැටළුවක් නොමැත
හීලෑ අලි අතුන් රැක බලා ගැනීමේ කිසිදු ගැටළුවක් නොමැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. මහනුවර, සුදුහුම්පොළ රජමහා විහාරස්ථානේදී මාධ්‍යට අදහස් දක්වමින් දියවඩන…
කාලගුණය නිසා වසා දැමු පාසල්
නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද දිනය තුළ ද වසා තැබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් අධ්‍යාපන කොට්ඨාශයේ…
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද දින (2023 ජුලි 06) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ…
නයිජීරියානු ජාතිකයෙකුට මරණීය දණ්ඩනය
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසිනුයි…
තායි රාජා සම්බන්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍යයි
මෙරටට ලබා දී තිබෙන තායි රාජා හා කණ්ඩුල හස්තියා නැවල ලබා ගැනීමට තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා තානාපති පෝජ් හර්න්පෝල් මහතා…
රත්තරන් මිලේ ඉහළ යෑමක්
දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්වට අද…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තරග 8 ක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට
පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 8, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන්…
පාකිස්ථානවයට භූ කම්පනයක්
පාකිස්ථානයේ රික්ට මාපකයේ ඒකක 4.0 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. අද අලුයම 1.44 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එරට ජාතික භූ කම්පන පරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹිරින් පවතින බවද එම නිවේදනයේ සදහන්. මෙහි කේන්ද්‍රය පොළෝ මට්ටමට ආසන්න වීම…
පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…