දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
මේ වන විට රටේ දේශීය අල ගොවියා දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන අනුශාසක අරුණ ශාන්ත මහතා පවසනවා. වී නිව්ස් අප සමග අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ දේශීය අල ගොවියා ආරක්ශා කිරීම සදහා රජය අවධානය යොමු කළ යුතු බවයි.

ඇසළ පෙරහැරේ විදුලි ආලෝකය ගැන තීරණයක්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල රජයෙන් දැරීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.…
ගුරු හිඟයට විසදුම් ඉල්ලා සිසුන් සහ දෙමව්පියන් විරෝධතාවයක්
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ගම්මිරිස් ගස් වැව විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ඒ ගුරු හිඟයට…
වියලි කාළගුණයෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම්
දිවයිනට බලපා ඇති වියලි කාළගුණයෙන් තවදුරටත් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී තිබෙනවා. එමගින් පවුල් පනස් එක් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා…
නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් නවතා දමයි
නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් රජයේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් නවතා දමා ඇතැයි අනාවරණය වී තිබෙනවා . ඒ, පරිසර, ස්වභාවික සම්පත්…
බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරයි
මෙම වසර අවසානය වන විට බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සදහා දැඩි ක්‍රියාමාර්ග
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බවට බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
විදුලි සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ,…
සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට අවධානය
දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු සදහන් කළේ ආයතන…
බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි
බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හන්දිය අසලදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ පුද්ගලයන් 7 දෙනෙකු තුවාල…
වලවේ ගොවි බිම් අක්කර 13,000ක් විනාශ වෙයි
වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ, පවතින වියළි කාලගුණය සහ වගාවට ජලය නොමැති වීම…
පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක්
පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එය මර්ධනය කිරීමට උපරිම දඬුවම් ලබා දිය යුතු අතර ඒ සදහා නීති…
කප්පාදුවකින් තොර අඛණ්ඩ විදුලි සැපයුම ගැන සාකච්ඡාවක් අද
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මෙම…
රටට අහිතකර තීරණ ගන්නේ නම් රනිල්ටත් අපි විරුද්ධයි
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙපාරක් නොසිතන බව එම පක්ෂයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC)…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
බ්‍රිතාන්‍යයට සරණාගතයින් වැඩිම පිරිස පාකිස්ථානයෙන්
පසුගිය වසරේදී බි්‍රතාන්‍යයට සරණාගතයින් ලෙස වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ පාකිස්ථානයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් අනතුරුව වැඩිම සරණාගතයින් පිරිසක් පැමිණ ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන්. පෙර වසරවලදී බ්‍රිතාන්‍යයට ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණ තිබූ රටවල් අතර සිරියාවට ප්‍රධාන තැනක් හිමිවුණා. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය රජය සරණාගත ඉල්ලීම් සඳහා දැඩි තීරණ ගැනීමට මේ වනවිට කටයුතු කර තිබෙන අතර එමඟින් වාර්ෂිකව…
කුලීර් දූපත් අසළ භූ කම්පනයක්
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට
චීනයට තායිවානයෙන් තහනමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…