සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

රාවණාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ඉවත් කෙරේ
මාතලේ ලග්ගල රාවණාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ඉවත් කර තිබෙනවා. ලග්ගල ගුරුළුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් රාවණාගම වැව් ජලයට ඉන්ධන මිශ්‍ර වී…
කඩුවෙලට ලිට්‍රෝ ගෑස් පිරවුම් පර්යන්තයක්
කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා…
මගියකු බස් රථයක් තුලදීම අවසන් ගමන් යයි
කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු බසය තුලදීම මරණයට පත්ව තිබෙනවා. නිට්ටඹුව පොලිසිය සඳහන් කලේ මියගිය පුද්ගයාගේ අනන්‍යතාව…
කෙහෙළියගේ අතුරු ඉල්ලීම පිළිබද තීන්දුව ලබා නොදීමට අභියාචනාධිකරණය කටයුතු කරයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව…
ශ්‍රී ලංකාවේ නිල සංචිතවල වර්ධනයක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.96 ට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේදී යූඑස්ඩී බිලියන 5.43 දක්වා වැඩි වී තිබෙනවා. එය…
බෙන් මෙලර් සහ අනුර කුමාර අතර හමුවක්
එක්සත් රාජධානියේ විදේශ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…
මහ බැංකුව ලාභ උපයන ආයතනයක් නොවේ
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ඉපයීමට නොවන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලේ මහ බැංකුව 2024…
“අදානි ග්‍රීන් එනර්ජී” ටෙන්ඩරයට කැබිනට් අනුමැතිය
මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අනුව යෝජිත ව්‍යාපෘති යටතේ නිෂ්පාදනය කරන විදුලිය සදහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර මාසයේදි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන විට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු පෙන්වා…
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ
වැටුප් ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17…
ග්‍රාම නිලධාරින් අදත් අසනීප නිවාඩු
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අදත් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. දීමනා ඉහළ නොදැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ඔවුන් මෙම වර්ජනය…
ගුවන්තොටුපලේ සද්දෙ දාපු තරුණයා පිටුපස දේශපාලන පක්ෂයක්? (වීඩියෝ)
කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි
කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා. මෙසේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
සඳ මතට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සූ සිව්වන රට ඉන්දියායි
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 17 දෙනෙකු මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































