මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

හලාවත මුත්තුපන්තිය වෙරළෙන් බිළිදු මළ සිරුරක්
හලාවත මුත්තුපන්තිය වෙරළෙන් බිළිදු මළ සිරුරක් හමු වී තිබෙනවා. මෙම බිළිදා දිනක් පමණ වයසැති අතර දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු කාන්තාව සිය දරුවා අතහැර යාමට…
පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට
පදවිය මහසෙන්පුර දී යතුරුපැදියකින් නිවසට පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතු`ඵ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 16 වන දා…
ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහරී
තරග පාවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය…
මෙරට කම්කරු යුගය ආරම්භ වූ බව ජනාධිපති රනිල් පවසයි
කර්මාන්තකරණය සමග මෙරට කම්කරු යුගය ආරම්භ වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. එම අවස්ථාවේදි…
බස්රථ අනතුරෙන් 15කට තුවාල
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේදී නවතා තිබූ බස්රථයක තවත් බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද…
මැතිවරණ කල් දැමීම ජාතික ජනබලවේගයේ නැගිටීම අඩපණ කිරීමක්
මැතිවරණ කල් දමමින් ජාතික ජනබලවේගයේ නැගිටීම අඩපණ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළද ලබන වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්්‍යයෙන් ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු බව එම පක්ෂයේ…
ජනාධිපති රනිල් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන්…
ජාතික නීති සතිය අදින් ඇරඹේ
ජාතික නීති සතිය අදින් ඇරඹෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ අනුව අද සිට ඔක්තෝම්බර් පළමු වෙනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.…
08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව අද සහ හෙට මෙරට දී පැවැත්වේ
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව අද සහ හෙට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව 2016 වර්ෂයේ සිට වාර්ෂිකවම පැවැත්වෙන්නේ අන්තර්ජාතික…
මේ රට බංකොලොත් වෙන්න වගකිව යුත්තන්ගෙන් ප්‍රධාන තැන හිමිවන්නේ හිටපු මහ බැංකු අධිපතිට
රට බංකොලොත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් විසින් එහි වරද වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනය යන මහත්වරුන්ගේ පිට පැටවීමට…
කෝටි 30ක කොකේන් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 4 ක් සමඟ කෙන්යානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් කරන ලද…
ජනපති සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවරට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවර වෙත හෙට පිටත්ව යාමට නියමිතයි . ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා…
දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙයි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 99ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත්…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
ධුරයෙන් නෙරපූ රුසියානු ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි
රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ දිනයේදී රෝමන් ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා. ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි සැක පල කෙරෙන්නේ.…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඇමරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 06 ක් ජීවිතක්ෂයට
බිලියනපති බාවෝ ෆෑන් අතුරුදන් වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…