මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුවෙන් දැනුම්දීමක්
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම ඊයේ දිනයේදී පැවැත්වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට හතයි දශම හතයි පහක මට්ටමේ නොවෙනස්ව පවතිනු…

විදුලි බිලට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් විරෝධතා සංවිධාන කර තිබෙනවා. විරෝධතාවන්ට එක්ව සිටින පිරිස් පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙලෙස…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න හේතුව ඇමැති නිමල් පහදයි
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ…
රාජ්‍ය සේවකයන් 30 වැනිදා කරන්න යන දේ
රට පුරා සියලුම රාජ්‍ය සේවකයන් හෙට දැවැන්ත වැඩවර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති පවසනවා. ඒ වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම…
වාහන ආනයනය ගැන වාර්තාවක් සැකසීමට විශේෂ කමිටුවක්
වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, වාහන වල…
ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ අනවසර ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු ධීවර…
බුස්ස බන්ධනාගාරයේ හදිසි මෙහෙයුමක්
ගාල්ල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සොදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක්කළා. මෙහිදී සිම්පත්…
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා…
නැගෙනහිර ඉඩම් බෙදන හැටි ආණ්ඩුකාරවරයා හෙළිකරයි
නැගෙනහිර පළාත තුල ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එම කටයුතු…
දයාසිරි නව දේශපාලන ගමනකට සැරසෙයි
ඉදිරියේදී නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදින් නැගු …
අග්බෝට යලි වෙඩි ප්‍රහාරයක්
වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හත්තියාට පුද්ගලයෙකු යළි වෙඩි තබා තිබෙනවා. තිරප්පනේ වන්නම්මඩුව වැව් ඉස්මත්තේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා…
දිස්ත්‍රික් හයකට යළිත් නායයාමේ අනතුරු ඇගවීම්
දිවයිනේ දිස්ත්‍රික් හයක් සදහා නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ ගාල්ල , හම්බන්තොට , බදුල්ල , මාතර සහ කළුතර…
සජබ සභාපති පුටුවෙන් ෆොන්සේකා දොට්ට
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත් කර වෙනත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ සූදානම් ඇති බව ”දේශය” පුවත්පත වාර්තා කරනවා. එම…
පොහොර හිගයක් නැහැ – වගා නොකරන රජයේ ඉඩම් පෞද්ගලික අංශයට
රජය සතු තිබෙන, වගා නොකරන ඉඩම් පෞද්ගලික අංශයට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු සදහන් කලේ මේ සමබන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ඕස්ටේ්‍රයාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත්…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි
අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා 25%ක් ව පැවති තීරුබද්ද 15%ක් දක්වා අඩුකර ඇත. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා මෙම බද්ද අඩුකර ඇත. මෙම ගිවිසුම අනුව ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ…
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නංවයි .
මලාවියට බලපෑ සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…