ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා. මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ. බුදුදහම ඔස්සේ දෙරට විසින් උකහා ගත් සංස්කෘතික හා ආගමික උරුමයන්හි…

එසැණ පුවත්
සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවා කමිටු සඳහා සාමාජිකයන් පත් කෙරේ
සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සාමාජිකයින් පත් කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වසර දෙකක…
පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,…
යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි
බංකොලොත් භාවයෙන් ගොඩ එමින් සිටින මෙම අවස්ථාවේ මෙරට යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට සුදුසුම අවස්ථාව බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට…
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි වෙත අවවාදයක්
ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ…
2024 අයවැයෙන් සියයට 55ක් ණය පොලී ගෙවීමට යොදවයි
2024 අයවැයෙන් සියයට 55ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ…
මාර්ග අනතුරු වැළැක්වීම හා පාලනයට කමිටුවක්
මාර්ග අනතුරු සහ ඒ අශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම හා පාලනයට ඉහළ පෙළේ කමිටුවක් පත්කිරිමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක…
රජයේ රෝහල්වල අද සංකේත වැඩ වර්ජනයක්
දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල අද සිට පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සංකේත වැඩ වර්ජනයක
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. වැටුප් ගැටළුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට…
ජනපති රනිල්#ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයකට සාකච්ඡා
මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග මෙම සාකච්ඡාව…
“හැටන්” නමින් මහා පරිමාණ වාහන ජාවාරමක් ?
හැටන් නගරයේ නම භාවිතා කරමින් වාහන අලෙවි කිරිමට තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්විම් පල කර තිබෙනවා. වාහන පරික්ෂා කිරිමට ප්‍රථම අත්තිකාරම් මුදල් බැංකුගත කර ගනිමේ…
ෂාප්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි ?
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු කළා. ඒ…
අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවයි
අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබෙනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව…
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට කුමක් වෙයිද?
ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද රැස්වෙන බව සමස්ත ලංකා පෞද්ගලික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ඕස්ටේ්‍රයාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත්…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි
අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා 25%ක් ව පැවති තීරුබද්ද 15%ක් දක්වා අඩුකර ඇත. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා මෙම බද්ද අඩුකර ඇත. මෙම ගිවිසුම අනුව ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ…
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්
අයහපත් කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ පළාත් රැසකට දැඩි බලපෑම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…