ප්‍රදේශ කිහිපයකට තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි…

වව්නියාවේ පොල්කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
වව්නියාව ප්‍රදේශයේ පොල්කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන් ම විනාශ වි ඇති බවයි අප වව්නියාව වාර්තාකරු සදහන් කළේ. කර්මාන්ත ශාලාව අවට…
ධනාත්මක ලෙස වැඩිවන විදෙස් සංචාරක පැමිණීම
වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ 07කට වැඩි ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබෙනවා. මේ දක්වා විදෙස් සංචාරකයින් හත් ලක්ෂ දාහතර දහස් පන්සිය අනු අට…
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ගෙන් නිවේදනයක්
රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව එස් ජනක චන්ද්‍රගුප්ත මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආයතන සංග්‍රහයේ ඇති වගන්ති කිහිපයක් උපුටා…
වව්නියාවේ වෙඩි තැබීමක්
වව්නියාව නැදුන්කේනි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පෞද්ගලික ප්‍රශ්නයක් මත…
අගුරුවාතොට සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන
කළුතර අගුරුවාතොට ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්…
මනම්පිටිය කොටලීය පාලම පුළුල් කිරීමට කඩිනම් පියවර
මනම්පිටිය කොටලීය පාලම පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ සදහා රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙනවා.…
රජයට අයත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට යොදා ගැනිමට අවධානය
රජයට අයත් වාණිජ වටිනාකමින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. රට පත්ව තිබු ආර්ථික…
තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට
තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.…
උද්දමනය ඉදිරි සතිය තුළ තවදුරටත් පහළට
උද්දමනය ඉදිරි සතිය තුළ තවදුරටත් පහළ යනු ඇති බව මහ බැංකුව පවසනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙම මස අවසන් වන විට…
කොටි පැටවුන් දෙදෙනා රංදෙණිගලට භාරදෙයි
මස්කෙළියල ග්ලැනුජි වතුයායේ තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට දින කීපයක් සිදු කරන ලද මෙහෙයුම අසාර්ථක…
ජනපති රනිල් සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුව ඇරඹෙයි
ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පවත්වා තිබෙනවා. නවදිල්ලි නුවරදී එම හමුව සිදු වූ බවයි…
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක්
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට ඊ-18 පෝරමය යටතේ නිකුත්…
අතුරුදන්ව සිටි මවගේ සහ දියණියගේ සිරුරු හමුවේ
අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගෙන තිබෙනවා. පසුගිය 19 වනදා සිට තම බිරිඳ සහ දරුවා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්වට අද…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තරග 8 ක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට
පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 8, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන්…
පාකිස්ථානවයට භූ කම්පනයක්
පාකිස්ථානයේ රික්ට මාපකයේ ඒකක 4.0 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. අද අලුයම 1.44 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එරට ජාතික භූ කම්පන පරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹිරින් පවතින බවද එම නිවේදනයේ සදහන්. මෙහි කේන්ද්‍රය පොළෝ මට්ටමට ආසන්න වීම…
පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
නිත්‍යානූකූලව කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි
කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…