අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
අප්‍රේල් මස 02 වනදා සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් කැඳවීම හෙට සිට
2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම හෙට සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හෙට සිට ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමය…
ඩීල් නැති එකම පක්ෂය අපියි – සජිත්
රට බංකොලොත් කළ පාර්ශව සමග ගණුදෙනුවක් නොමැති එකම පක්ෂය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොළොත්නරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ…
රැකියා ගැටළුවට විසදුම් ලබා දෙන බවට ජනපතිගෙන් සහතිකයක්.
රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමෙන් පසුව රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවලට විසදුම් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික තරුණ සේවා සභාව මගින්…
අල්ලස් ලබාගැනීමට තැත් කල ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමට තැත් කල උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන්…
තද සුළං ගැන යළි අනතුරු ඇඟවීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක්…
ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයට ප්‍රමිති සහතික නොමැති බවට හෙළිවෙයි
ගිනිගැනීමට ලක්වූ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානය, ගිනි ආරක්ෂණ ඇතුලු අදාළ ප්‍රමිති සහතික ලබානොගෙන පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඊයේ…
කඩුගන්නාව පහළ ප්‍රදේශයෙන් අනිද්දා දිනයේ තාවකාලිකව වැසේ
අවදානම් සහිත ගල් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අනිද්දා පැය දෙකක පමණ කාලයක් වසා තැබීමට නියමිත බව ජාතික ගොඩනැගිලි…
දුම්රියේ ගැටී ඇතින්නක් හා අලි පැටවෙකු මියයයි
වවුනියාව,කනගරායන්කුලම ප්‍රදේශයේදී යාපනය සිට අනුරාධපුරය දක්වා ගමන්ගත්ශි ඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් හා අලි පැටවෙකු මියගොස් තිබෙනවා. වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ වයස අවුරුදු 25 ක පමණ…
කඩා වැටුණු ගස් පිලිබඳ අනාවරණයක්
කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම්…
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් ඉවත් කෙරේ
ඉදිරි දින කිහිපය තුලදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කිහිපයක් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.…
විදුලි සැර වැදී පුද්ගලයකු මියයයි
මරදන්මඩුව,කපුගොල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා. වෙසක් කුඩු සදහා විදුලිය සැපයිමට කටයුතු කරමින් සිටියදි අදාළ පුද්ගලයා මෙම අනතුරට මුහුණ පා ති බව සඳහන්.…
ඩෙංගු මර්දන සතියක්
පවතින අවදානම හේතුවෙන් අද සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු…
ගල්ගමුවේ අනතුරකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට – තවත් 13ක් රෝහලේ
ගල්ගමුව, මීඔය ආසන්නයේ සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන්කළ වෑන්රථය රියදුරු ට නින්දයාම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
මාලදිවයිනේ ජනාධිපතිවරණය ලබන 30 වන දා පැවැත්වේ
ඉරාකයේ ගින්නකින් පුද්ගලයන් 100 ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































