සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ ඊයේ (මාර්තු 30) හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එක් විත්තිකරුවෙකු නඩුවෙන්…

හැංගිලා ඉඳලා බයිසිකලය නවත්තන්න ආව රාලහාමිට සිදුවුණු දේ (වීඩියෝ)
අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරුවෙකු අත්අඩංගුවට
අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු වැලිඔය වෙහෙරතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා වවුනියාව කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ…
“Creative Sri Lanka 2030” වැඩසටහන දියත් කෙරේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ…
නිවෙස්වල වහලවල් නෑ-වැස්ස එක්ක සුළං තදයි (වීඩියෝ)
රට ගොඩ නගන්න පැරැණි ආර්ථික, දේශපාලන ගමන වෙනස් විය යුතුයි – ජනපති
රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික…
කඳුකරයේ මහ වැස්ස සමඟ දියඇළි සක්‍රීය වෙයි (වීඩියෝ)
වතු යළි රජයට පවරා ගැනීම ගැන රතු එළියක්
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු…
ඊයේ කොළඹ යට කරපු මහ වැස්ස (වීඩියෝ)
ජනපතිගෙන් ඉඩම් ඔප්පු
විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව…
අවධානමට පෙර සුදානම-අවදානම් ගස් කපා දමයි (වීඩියෝ)
ජනපති, විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි
දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. යාපනයේ පිහිටි…
මහබැංකු පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ තිරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
අඩුආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට රජයෙන් රුපියල් බිලියන 20ක්
ග්‍රාමීය පහසුකම් සැලසීම සහ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20ක් වැය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ස්පාඤ්ඤයේ ගින්නකින් පුද්ගලයන් 13 ක් ජීවතක්ෂයට
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































