සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ශ්‍රී ලංකන් ගුවන් ප්‍රමාදය තවදුරටත්
ශ්‍රී ලංකන් ගුවන් ප්‍රමාදය තවදුරටත් පවතින බව වාර්තා වනවා. එමෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය…
කාන්තාවන්ට අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්න
පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
පාසල් සිසුවෙකු විදුලි පංකාවක ගැටීමෙන් ජීවිතක්ෂයට
පුස්සැල්ලෑව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු විදුලි පංකාවක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක් වූ පුපුරැස්ස ප්‍රදේශයේ පාසල් සිසුවෙක්. අදාළ සිසුවා…
ළමා ආරක්ෂණය පිළිබද කමිටු වාර්තාව ජනපතිට
ළමා ආරක්ෂණය පිළිබද කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්ෂාව පිළිබද අධ්‍යනය…
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමට තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 ක් දක්වා අඩු…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන්
2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. අයැදුම්පත් ප්‍රමාණය පරීක්ෂා කර විශ්වවිද්‍යාල ආරම්භ…
පොලිස්පතිවරයාගෙන් නියෝගයක්
රු මිලියන 05 වඩා දේපල වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශිය අදායම් බදු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරිමට පොලිස්පතිවරයා විසින් දිවයින…
අවාරයේ ශ්‍රි පාදස්ථානයට යන අයට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණයි
අවාරය හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්,…
දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් පණිවිඩයක්
දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබෙනවා. එමෙන්ම අද රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල්…
අයහපත් කාලගුණ තත්වයෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබෙනවා. රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව…
නව දැක්මක් සහිත නායකයෙකු රටට අවශ්‍යයි
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර…
ලෝක ගුරු දිනය අදයි
ලෝක ගුරු දිනය අදට යෙදී තිබෙනවා. ජාත්‍යන්තරව ලෝක ගුරු දිනය ඔක්තෝබර් මස 05 වනදා සැමරුවද ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 06 වනදායි. මේ…
ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව අද
ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
ඉන්දීය ගුවන් සමාගම් ඉතිහාසය අළුත් කිරීමට සැරසෙයි
උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…