දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල…

දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ඉක්මවයි
මෙරට දෛනික කුකු`ඵ බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සත්ව නිෂාපදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට දෛනික බිත්තර…
“රට නැවත අර්බුදයට යවන අය ආර්ථික පනතට විරුද්ධයි”-ඇමති ශෙහාන්
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.…
වර්ජන මැද අදත් ගුරුවරුන්, සිසුන් පාසලට (වීඩියෝ)
ජාතික නාමල් උයන දෙසට දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
ගල්කිරියාගම ජාතික නාමල් උයනේ නිර්මාතෘ අතිපූජ්‍ය වනවාසල රාහුල නායක හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අනුව සිදු කෙරෙන මඩාටුගම-ආඩියාගල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය…
ගුරු වර්ජනය අසාර්ථකයි-සමන් වර්ජනයට දෙහි කපයි (වීඩියෝ)
විදේශීය කාන්තාවකගේ ගමන් බෑගයක් මංකොල්ලා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට
කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත්…
මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය – සුවිශේෂ මැදිරිය විවෘත වෙයි
වගකීමක් නැති ප්‍රකාශවලින් රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී…
සජිත්,රනිල්,මහින්ද තිගැස්සෙයි? ගමේ බලය අල්ලන්න අනුර දවස් 45 ක සැලැස්මක් හදයි (වීඩියෝ)
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස් වෙයි
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගියදා (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ…
“වඳ කොත්තු කතාවක් කිවුවේ නෑ.”-මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට විමල්ට මලපනියි (වීඩියෝ)
බිංගිරිය ආයෝජන කලාපය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක්
බිංගිරිය ආයෝජන කලාපය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (29) පැවැත්විණ. මේ වන විට ගැටලු සහගතව පවතින ඉඩම් වෙන් කර ගැනීම්, විදුලිය, ජලය සහ අනෙකුත්…
වැටුප් විෂමතා ගැටළුව ගැන ඇමති සියඹලාපිටියගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)
MICE Expo මෙවර ශ්‍රී ලංකාවේ බෙන්තොට දී
ලොව පුරා රටවල් දොළහකට වැඩි සංඛ්‍යාවක සත්කාරක ගැනුම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහ මාධ්‍ය නියෝජිතයින් 15 දෙනෙකු සමඟ, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය විසින් සංවිධාන කළ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ශාන්ත තෝමස් විද්‍යාලයීය…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
හමාස් මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
ඊශ්‍රායලය සහ ලෙබනනය අතරත් ගැටුම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































