ශ්‍රී ලංකාව ලොව හොදම දුපත් සංචාරක ස්ථාන අතරින් ප්‍රථමස්ථානයට
2026 වසර සඳහා සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel විසින් සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුව, සංචාරය සඳහා සුදුසු ලොව හොඳම දූපත් 50 අතරින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව…

06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය…
නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග සැකකරුවෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද…
විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවට පත් ප්‍රදේශවල තොරතුරු ඒකරාශි කිරීම සඳහා කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ විපක්ෂ…
වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම ආරම්භ වී තිබෙනවා. මෙම…
පොලිස් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 996ක් හසුවෙයි
පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට දෙසැම්බර් මස 8 වනදා දක්වා සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 270 ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 996 ක් ඇතුළු…
‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවැනි රැස්වීම මහා විහාරවංශික ස්‍යමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක…
වාරි පද්ධතිය අලුත්වැඩියාවට දැවැන්ත මෙහෙයුමක්
හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධති අලුත්වැඩියා කිරීමේ සති දෙකක වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා…
කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇති බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඊයේ දිනයේදී කොත්මලේ වේල්ල නිරීක්ෂණය සඳහා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව…
ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක වූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට
කටාන , කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී බරපතළ තුවාල ලැබූ තරුණයා ඊයේ සවස් කාලයේ මීගමුව රෝහලට ඇතුළත්…
ලංකා ගුරු සංගමයෙන් රජයට ඉල්ලීමක්
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගුරු සහ විදුහල්පතිවරුන් සඳහා කඩිනම් සහනදායී ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලනවා. එහි ප්‍රධාන ලේකම්…
රුසියානු ගුවන් යානයකින් තවත් ආධාර තොගයක් මෙරටට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබෙනවා. මානුෂීය…
බෝගහපතනේ නායයෑමක්
මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවට වාර්තා වනවා. මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී…
දෙසැම්බරයේ මුල් දින 8ට තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි
දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව එම සංඛ්‍යාව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
නවසීලන්ත රජය රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඒ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ එරට කාලගුණයට බලපෑම් එල්ල වනු ඇති බවයි එරට භූ විද්‍යා ආයතනය සදහන් කර තිබුණේ. විශේෂයෙන් ජූලි – සැප්තැම්බර් කාල සීමාව තුළ එල් නිනෝ බලපෑම ප්‍රබල වීමේ සියයට 80 ක සම්භාවිතාවක් පවතින බව ද…
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
සයිප්‍රසයේ භූ කම්පනයක්
නිරිතදිග සයිප්‍රසයේ භූමිකම්පාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































