රට තුල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200 ක්
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ අණාරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වුනේ.…

පිස්තෝලයක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට
බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු තෙලිජ්ජවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසනවා මාලිම්බඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරකට…
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේදී
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ලබන 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. දකුණු චීන මුහුදු කලාපයේ…
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි…
ආර්ථික අර්බුද හමුවේ ධීවර කර්මාන්තයේ බිඳවැටීමක්
ආර්ථික අර්බුද හමුවේ දැඩි පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා. ඒ අනුව…
එක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹේ – ජනපතිගේ විශේෂ දේශනය ලබන 21 වැනිදා
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා…
කාලසටහන් යාවත්කාලීන කරන්න ගුරුවරුන්ගේ සංගමයෙන් චෝදනා
පාසල්වල පෙර පැවති කාලසටහන් යාවත්කාලීන කිරීමට රජයට මෙතෙක් නොහැකි වී ඇති බවට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම…
භාවිතයට නුසුදුසු බිත්තර කන්ටේනර් 2 ක් කොළඹ වරායට
භාවිතයට නුසුදුසු බිත්තර සහිත කන්ටේනර් 2 ක් කොළඹ වරායට පැමිණ තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි…
යාපනය විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියක් සියදිවි නසාගෙන
යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද තවත් සිසුවියක් ඊයේ(17) සිය නිවසේදි සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,කෝනාවිල් ප්‍රදේශයේ පදිංචි වසන්තකුමාර්…
අති විශේෂ ගැසට් නිවේදනයක්
අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය…
මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාව ඉහලට
2022 වසරේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉක්මවා මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බව වසංගත රෝග අංශය පවසනවා. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි…
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. ඔහුගේ අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී ඊයේ රාත්‍රී 10.45ට පමණ මෙම වෙඩි…
කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර
මිල්කෝ සමාගම කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මිල්කෝ සමාගම කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව…
නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අය කොටු
යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . අදාළ ප්‍රහාරයෙන් නිවසේ සිටි එකම පවුලේ පස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක විරාත්…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
රුසියා යුක්‍රේන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව අර්බුදයක
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සදහා තවමත් දෙපාර්ශවයෙන් කිසිදු එකරැතාවයකට පැමිණ නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කළේ. යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියා ප්‍රහාර හමුවේ සටන් විරාම හෝ සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර පළක් නොමැති…
ගාසා ආධාර මධ්‍යස්ථානය වසා දැමේ
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්
ප්‍රවීන පසුබිම් ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි
අමෙරිකාවේ ඉන්දීය තානාපතිගෙන් නව බලාපොරොත්තුවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…