මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

හදිසි ආපදාවන් සදහා මුහුණ දීමට විශේෂ වැඩපිළිවෙලක්
නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ…
16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18…
විදුලි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායකගෙන් නිවේදනයක්
අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා…
ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ස්ථානාධිපති වැඩ වර්ජනය අවසන්
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා.. ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන…
චීනයේදී වෙන්දේසි කිරීමට ගිය පුරාවස්තු බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව
චීනයේදී වෙන්දේසි කිරීමට උත්සාහ කළ පුරාවස්තූන් යළි ලබාගෙන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක බෞද්ධ ජනතාවට වැද පුදා ගැනීමට අවස්ථාව සලසන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්…
ත්‍රී රෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය යයි
හොරණ ගෝනපොල කෝරලඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගියා. ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්කළ කාන්තාව ද තුවාල ලබා රෝහල්ගත කර…
වරාය හා ගුවන්තොටුපොළ E ගේට්ටු පද්ධති ස්ථාපනය කඩිනම් කෙරේ
ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේ දී…
බිඳ වැටුණු දත්ත පද්ධතිය ගැන පැහැදිලි කිරීමක්
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක සිට බිඳ වැටීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සඳහා අයදුම්පත යොමු කිරීම ඇතුළු සේවාවන් සඳහා බාධා සිදුව ඇති බව වාර්තා…
ඩිජිටල් ආර්ථික සංවර්ධනයට රජයේ ඇති සැලසුම් ගැන සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී රජයේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයක් වන ඩිජිටල්…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා
ලබන 21 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. රුපියල් මිලියන 157,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කිරීමටයි නියමිතව…
රණවිරු සැමරුම ලබන සදුදා
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට එළඹෙන 2025 මැයි 19 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේදීයි. මීට…
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක්
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද
LPL අවසන් වටයේ තරග අද ඇරඹේ
ඩිල්ෂාන් මදුෂංක හට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක්
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
59 හැවිරිදි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ස්නායු රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුට මොළයේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයක් ලෙස හඳුන්වන රුධිර වාහිනී රෝගයක් ඇති බව සල්මන් ඛාන් හෙළි කර තිබෙනවා. ලෝකයේම ආදරය දිනාගත් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඔහු අවසන් වරට ඔහු ඒ.ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිකන්දර්’ චිත්‍රපටයට එක්ව තිබුණා.
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
අමෙරිකානු ප්‍රහාර වලින් පසු පළමු වරටඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතයි
තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සැරසෙයි.
නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…