රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

ජලයේ ගුණාත්මකභාවය හා පිරිවැය අඩු කිරීමට රජයෙන් සැලසුම්
ජලයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ පිරිවැය අඩු කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බව ජල සම්පාදන හා වතු යටිතල…
සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනයට පියවර
සම්බා සහ කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත් මෙම සහල් තොග ලැබීමත් සමගින් සහල් මිල ඉහළ යාම…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ හේතුවෙන් කොළඹ බලා ධාවනය වන ගාලු කුමාරි සහ රුහුණු කුමාරි යන දුම්රිය දෙකම ප්‍රමාද…
තවත් රටවල් 7කට වීසා නැතුව් ලංකාවට එන්න අවසර
විදෙස් රටවල් 7 ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට
ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනයවා. එහි සභාපති නීතීඥ…
වර්තමානයේ අපරාධ සිදුවීම් පාලනයට පොලිස්පතිවරයකු වහාම පත් කල යුතුයි
වර්තමානයේ වාර්තා වන අපරාධ සිදුවීම් පාලනය කිරීම සදහා පොලිස්පතිවරයකු වහාම පත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි .එල් පීරිස් මහතා පවසනවා . මන්ත්‍රීවරයා මෙම අදහස්…
ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පත් කල අතුරු කමිටුවට එරෙහි පෙත්සම යලි සලකා බැලේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පත් කල අතුරු කමිටුවට එරෙහිව ගොනු කල පෙත්සම අද යලිත් වරක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි . මෙම පෙත්සම…
අමාත්‍ය ෆයිසාල් එෆ්. අලි බ්‍රහීම් සහ රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා
මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලි බ්‍රහීම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා . මෙම…
අයි සී සි, ය පනවා ඇති ක්‍රිකට් තහනම ගැන නව ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්
රොෂාන් රණසිංහ මහතාව සිය අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යධුරය සඳහා හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙනවා . එමෙන්ම…
ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව අද ,හෙට සහ අනිද්දා
පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව අද ,හෙට සහ අනිද්දා දින වලදී රැස් වීමට නියමිතව තිබෙනවා . මෙම දින වලදී විනය විරෝධීව හැසිරුනු බවට මන්ත්‍රීවරුන්…
රොෂාන්ගෙන් හිස් වූ ඇමැති ධුර හරීන්ට සහ පවිත්රාට
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව වාරිමාර්ග…
ප්‍රමෝද්‍ය දෙවැනි දිනටත් ක්‍රීඩා වැරදි සොයන විශේෂ ඒකකයට
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද දෙවන දිනටත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය හමුවේ පෙනී සිටියා. පසුගිය 21 වන දා ඔහු…
ක්‍රිකට් අතුරු කමිටු නඩුව පස්වෙනි දිනටත් කල් යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හෙට දිනය දක්වා කල් තබා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
නව ග්‍රහලෝකයක පළමුවරට දුවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි
රාහුල් ගාන්දිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…