සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණයක්?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිවැරදි තීරණයක් ඉදිරියේදී ලබා ගැනීමට නොහැකි වන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…
පෞද්ගලික අංශයට, වැවිලි ක්ෂේත්‍රය, රුපියල් 20,000 ක මාසික දීමනාවක් ?
මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රුපියල් 20,000 ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින්…
වෛද්‍යවරුන් අදත් විරෝධතාවයක
වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා . රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ…
තැපැල් සේවා කටයුතු හෙට දිනය වන විට යථා තත්ත්වයට
තැපැල් සේවා කටයුතු හෙට දිනය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා…
ලෝක බැංකුවේ විධායක මණ්ඩලයෙන් ඩොලර් මිලියන 150 ක්
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබෙනවා. ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී…
මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා . කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ…
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවතට
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවත් කර ළමා හා කාන්තා කටයුතු සම්බන්ධයෙන් වගකීමක් භාරදීමට පියවර ගෙන තිබෙන බවත් ඊට හේතුව විෂය භාර…
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වේ
එළඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බව ශ්‍රී පාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති…
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක්
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව අදාළ ක්‍රමවේදය අවස්ථා 3…
පළාත් පාලන ඡන්දය කල් යන්න සීමානීර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් නැ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් යෑමට සීමානීර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදු කර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මහජන නියෝජිතයින්…
අදත් දිවයිනේ බොහෝ පළාත්වල තද වැසි
අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,…
ඊයේ විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවටගත් සිසුන් අද අධිකරණය හමුවට
විරෝධතාව අතරතුරදී අත්අඩංගුවටගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු සිසුන් 22 දෙදෙනා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් මරදාන පොලීසිය…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 01න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
චීනයේ අරමුණු ගැන අමෙරිකාවෙන් බුද්ධි වාර්තාවක්.
තායිලන්තයේ වායු දූෂණය ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…