සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

සුජිත් යටවරගේ දේහය අද කටුනායකට
ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර මහතාගේ දේහය අද උදෑසන කටුනායක ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබෙනවා.…
එළවළු මිල ගණන් ඉහළට
මෙම දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට්, බෝංචි, වට්ටක්කා ආදි එළවළු රැසක ග්‍රෑම් 250 හේ මිල රුපියල් 100 …
තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විවාදය අද පාර්ලමේන්තුවේදී
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතු`ඵ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මේ අතර…
අදත් තරමක තද වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා . දිවයිනේ බොහෝ පළාත්වල…
සිව් දරු මවක් දියේ ගිලී මියයයි
දඹුලු රජමහ විහාරය ඉදිරිපිට මල් අලෙවි කරමින් ජීවත් වූ සිව් දරු මවක් දඹුල්ල තුඹකරවිල වැවේ මල් කැඩීමට ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ…
තවත් වෛද්‍යවරුන් 5,000 රට හැරදා යයි ?
වර්තමානයේ තවත් වෛද්‍යවරුන් 5,000කට ආසන්න පිරිසක් රට හැරදා යාමට සියලු කටයුතු සූදානම් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා . මෙලෙස එක්වරම වෛද්‍යවරුන් රැසක්…
අධික වැසි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් රැසකට පීඩා
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10ක පවුල් 3,935කට අයත් පුද්ගලයින් 14,558ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
සතියක් තුළ මෙරටින් ඩෙංගු මරණ 04ක්
මෙරට තුළ පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු මරණ හතරක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ…
ලෝක දියවැඩියා දිනයට සමගාමීව පාගමනක්
දියවැඩියා රෝගය මෙරට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්…
කෝප් කමිටුව අද රැස්වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේදී සබරගමුව විශ්වවිද්‍යාලය කමිටුව හමුවට කැඳවීමටයි…
ස්වාධීන කමිටුවක් පිහිටුවීමට සූදානම්- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුතු ස්වාධීන කමිටුවක් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ…
අදත් පළාත් කිපයකට තද වැසි
මේ මස අවසානය වන තෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
චීන අග්‍රාමාත්‍ය ධුරය සඳහා “ලී චියෑන්ග්” නම් කරයි
අමෙරිකානු වාණිජ ලේකම් ඉන්දියාවට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…