සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

අල්ලස් ලබාගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ…
රට ඉදිරියට යා යුත්තේ කෙසේදැයි විපක්ෂනායකවරයා පහදයි
ඊර්ෂ්‍යාව හා කුහකත්වය කේන්ද්‍ර කර ගනිමින් රටක් ඉදිරියට ගෙනයා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඒ ආකාරයෙන් කිසි විටෙකත්…
සෑම සංස්ථාවක්ම ලාභ ලබන තත්ත්වයට ගෙන එන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
සෑම සංස්ථාවක්ම ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 5ක වාර්ෂික…
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීම ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේනවා…
ක්‍රීඩා ඇමති රොෂාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ලබන 13 වනදා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.…
ක්‍රිකට් තහනම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බවට අනාවරණයක්
ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ‘ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා…
වක්‍ර රැකියාවන් සඳහාත් විශ්‍රාම වැටුපක්
වක්‍ර රැකියා සිදුකරන වෘත්තිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ ඊට අමාත්‍ය මණ්ඩලයේ…
අනිද්දා සිට විදේශ ඩෙංගු මර්දන සතියක්
ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ වැඩිම රෝගින් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. ඩෙංගු…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ බදු ප්‍රතිපත්තිය…
සුදු සීනි හිගයක් ගැන චෝදනාවක්
රටතුළ සුදු සීනිවල හිගයක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ඇතැම් වෙළදුන් සීනි තොග සගවාගෙන…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , මධ්‍යම , සබරගමුව , දකුණ , වයඹ සහ ඌව පළාත්…
16 අඩු දියණියන් ගැන ඇහෙන ශෝකජනක පුවතක්
මේ වසරේ ඔක්තෝබර් මාසය තුළදී පමණක් වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් 131 දෙනෙකු දුෂණයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ
2022 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ නියමිත දිනට උසස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
දුම්පානය සම්බන්ධයෙන් ප්‍රංශය කලක සිට ක්‍රියාත්මක කර තිබෙන නීති තවදුරටත් දැඩිකර තිබෙනවා. උද්‍යාන, වෙරළ සහ පාසල් අසල ඇතුළු ස්ථාන කිහිපයක දුම්පානය තහනම් කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ. මෙම නීති මාලාව ජූලි 1 වනදා සිට බලාත්මකයි. ඒ අනුව එතැන් සිට ප්‍රංශයේ සියලුම උද්‍යාන සහ ක්‍රීඩා භූමි, වෙරළ තීරයන් සහ බස් නැවතුම්පොළවල, සියලුම පාසල් අවට, දරුවන්…
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ ආගමික උත්සවයක ජන තෙරපුමක්
බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියයයි
ඉන්දියාව හවුල්කරුවෙක් – අමෙරිකාව කියයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…