කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණයේ අයදුම් පත් ඔන්ලයින් ක්‍රමයට
2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නොවැම්බර් 27 වැනිදා සිට ලබන දෙසැම්බර් 04…
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රන් මාවතෙන් දිවයිනට
බුදු දහමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී…
හිටපු ජනපති මහින්ද කිව්වා වගේ සැළුන් දොර අදටත් වලංගුයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ සැලුන් දොර ඕනෑම පක්ෂයට අදටත් වලංගු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා අවස්ථාවේ…
උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට වැඩපිළිවෙළක්
උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා හෙට සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති…
ජනපතිගේ අපේක්ෂාවක් කෙහෙළිය හෙළිකරයි
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එම වැඩපිළිවෙල සකස්…
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…
වඩිවෙල් පස්සර සජබ ආසන සංවිධායක ධුරයෙන් ඉවතට
සමගි ජනබලවේගයේ පස්සර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. අදාළ ඉවත් කිරීම සිදු කර ඇත්තේ…
තද වැසි, මුහුද රළුවීම සහ සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක…
දේශපාලනඥයින් වෙනස් වන තුරු ලංකාව දියුණු රටක් බවට පත් කළ නොහැක
දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටෙකත් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පවසනවා. අද කොළඹ පැවති සණස…
ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විශේෂ අනාවරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කර තිබෙනවා. එම වෙබ් අඩවිය පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා…
මහාමාර්ග සංවර්ධනය සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්
මෙරට මහාමාර්ග සංවර්ධනය සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. දැනට ආරම්භ කර ඇති සහ සංවර්ධන කටයුතු අවසන් කර නොමැති මහාමාර්ග…
ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරින් ගුරු…
මඩුවන්වෙල නින්දගමවත්තෙන් අක්කර 87කට වැඩි ප්‍රමාණයක් දුම්කොළ සමාගමට
මඩුවන්වෙල නින්දගමවත්ත ඉඩමෙන් කොටසක් සීමා සහිත දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වන වගාව සදහා මෙම ඉඩම ලබා දීමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
යුක්රේන ගැටුම්වලින් රුසියානු හමුදා භටයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට
ප්‍රංශයේ උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් 457 ක් අත්අඩංගුවට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…