කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ජනපති රනිල් ඩුබායි බලා පිටත්වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබනෙවා. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහායි. එම සමුළුව අද(30) දින සිට දෙසැම්බර්…
මනුෂගෙන් ජනාධිපතිට රුපියල් බිලියන 07ක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක්…
ජනමතයකින් ගොඩනැගෙන පාලනයක් රටට අවශ්‍යයයි
ජනමතයකින් ගොඩනැගෙන පාලනයක් රටට අවශ්‍ය බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක් දිනයක පවත්වන…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07 ක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07ක මුදලක් ලබා දී තිබෙනවා. ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ…
වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ අන්දමන් දූපත් ආශ්‍රිත අඩු පීඩන…
හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන්ට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්
හිටපු ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතිඥවරියක විසිනුයි රොෂාන් රණසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. අධිකරණයට…
වත්තල සහ පෑලියගොඩ පුද්ගල ඝාතන දෙකක්
පෑලියගොඩ සහ වත්තල පොලිස් වසම්වල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ පෑලියගෙඩ, වනවාසල පාර, තොරණ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කර ඇති…
රොෂාන් ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන හිටපු ජනපති කතා කරයි
රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තීරණය වන්නේ විවිධ පුද්ගලයින්ගේ අදහස් අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම පුද්ගලයින් අමාත්‍ය ධුරයන්ට පත් කිරීම…
ලන්දේසින් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි රැගෙන එයි
ලන්දේසින් විසින් 1756 වසරේදී ශ්‍රී ලංකාවෙන් පැහැරගත් කෞතුක භාණ්ඩ නෙදර්ලන්තයේ සිට අද අළුයම ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. ලන්දේසීන් මහනුවර රජ මාලිගාවට පහර දී පැහැරගත්…
දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයට
වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව සේවා දිගු හතරක් වරින් වර ඔහු…
නොරොච්චෝලේ තෙවැනි ජනන යන්ත්‍රය අද යළි ජාතික පද්ධතියට
නඩත්තු කටයුතු සදහා අක්‍රීය කළ නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. එමගින් මෙගා වොට් 300 ක ධාරිතාවක් ජාතික…
පොලිස් සිර මැදිරියේදී දිවි නසාගනී
අතුරුගිරිය පොලිසියේ සිරමැදිරියක් තුළ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. නූලක ආධාරයෙන් ඔහු ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. ලිංගික අපයෝජන…
විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටෙයි
සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටීමෙන් අද(29) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. වස්කඩුව ප්‍රදේශ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
අමෙරිකාවට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් 26 ක් ජීවිතක්ෂයට
නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට එරෙහිව අමෙරිකාව හා කැනඩාව අතර එකගතාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…