මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

රනිල් එක්ක ඉදිරියට යනවා – පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පක්ෂයක් ලෙස ඉදිරියට යන බව පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සදහන් කලේ පොදුජන පෙරමුණේ පක්ෂ…
පාර්ලිමේන්තුව රැස්වෙයි
අදත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භයේදී මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් ඇසීම සඳහා කාලය වෙන් කිරීමටයි කටයුතු…
නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත් වන පිරිස
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සිව් දෙනෙකුගෙන් යුතු නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා. ශ්‍රී…
අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ 1.8යි උදෙන්ම සජිත්ගෙන් කොක්කක්
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අද දිනයේදීත් උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ අනුව අද දින 2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ…
රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමු`ඵවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු…
පවතින වැස්ස ගැන නිවේදනයක්
පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු…
වැස්සෙන් මුලතිව්හි පාසල් 11ක අධ්‍යයන කටයුතු සඳහා බාධා
අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11 ක අධ්‍යාපන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. මේ හේතුවෙන් එම පාසල්වල සිසුන් ඊයේ දිනයේදී නියමිත වෙලාවට පෙර නිවෙස්…
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක්
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ…
අස්වැසුම දීමනාව අද දිනයේ සිට ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත
ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද දිනයේ සිට ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව…
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය උපුල් තරංගට
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට ලබා දීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා…
රුපියල් ලක්ෂ 63ක ගජමුතු සමග දෙදෙනෙක් මාට්ටු
ජා ඇල, රත්නාවලී ප්‍රදේශයේදී ගජමුතුවක් රුපියල් ලක්ෂ 63ට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජා ඇල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම…
ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක්
2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ විවාදය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා . කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ…
පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව ජනාධිපතිවරයාට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව වත්මන් ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
මියන්මාර හමුදා නායකවරයාගෙන් ප්‍රකාශයක්
සෞදියේ බස් රථ අනතුකින් හජ් වන්දනාවට සහභාගී වූ පුද්ගලයන් 20 ක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…