සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

බිරිඳගේ පහරදිමෙන් සැමියා මරුට
තිස්සමහාරාම – කාවන්තිස්සපුර ප්‍රදේශයේදී බිරිඳ සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් බිරිඳ විසින් නිවසේ තිබූ ක්‍රිකට් පිත්තකින් සැමියාගේ…
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි
නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි බිද වැටීමක් සිදුව තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මෙලෙස බිද…
හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 9කට අධිකරණයෙන් ලැබුණු නියෝගය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ව්‍යාජ ලේඛන සකස් කර…
ක්‍රිකට් සම්බන්ධයෙන් සෙවීමට තේරීම් කාරක සභාවක්
තේරීම් කාරක සභාවක් පත්කිරීම ක්‍රිකට් අර්බුදයට විසඳුමක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා . එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මන්ත්‍රීවරු…
විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම අතශවශ්‍ය සේවාවක් බවට පත් කරමින්. ජනාධිපතිවරයාගේ උපදෙස් මත…
පස්වරුවේ තැනින් තැන වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව…
කෝප් කමිටු සභාපතිට එරෙහිව විශ්වාස භංගයක්
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ක්‍රියාකලාපයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංගය කථානායකවරයාට භාර…
කුකුළු මස් සහ බිත්තර මිල ගැන ඉඟියක්
උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරනවා. නමුත් වැට් බදු වැඩි…
සෞඛ්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට වෛද්‍ය පාලිත මහීපාල මහතා පක්කර තිබෙනවා. ඔහු හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වනවා. එමෙන්ම පාලිත මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල…
මොන ඡන්දෙ තිබ්බත් පොහොට්ටුව දිනනවා
ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද තම පක්ෂය ඉන් ජය ගන්නා බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ් මහතා මේ බව කියා සිටියේ…
පාසල් දරුවන්ට නොමිලේ පාවහන්
පාසල් දරුවන් සදහා නොමිලේ පාවහන් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලේ පාවහන් ලබාදීමට සැලසුම් කර…
වගා හානී වූ ගොවීන්ට වන්දි ලබාදීම හෙට සිට
යල කන්නයේ වගා හානි සිදුවු ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර හෙට සිදුකිරීමට නියමිතයි. මෙහිදී රුපියල් මිලියන 389ක් ගොවීන් අතරේ බෙදාදීමට පියවර ගන්නා බවයි රක්ෂණ…
සියයට 70 ක් මදුරුවන් බෝවන ස්ථාන බස්නාහිර පළාතේ පාසල්වලින්
බස්නාහිර පළාතේ පාසල්වලින් සියයට 70 ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 21 ක් ජීවිතක්ෂයට
ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…