සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි
2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි. අද දිනයේදීත් පරිසර අමාත්‍යංශය සහ වනජීවි, වනසංරක්ෂණ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ…
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීම ගැන විමර්ශනයක්
අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. පුරාවිද්‍යාත්මක…
නව පොලිස්පතිවරයෙක් පත් කෙරෙන තුරු මහජන ආරක්ෂක කටයුතු සිදු කෙරෙන ආකාරය
නව පොලිස්පතිවරයෙක් පත් කරන තෙක් පළාත් 9 සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සාමාන්‍ය පරිදි මහජන ආරක්ෂක කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය…
මගේ ජීවිතය නැති වුණොත් ජනපතියි සාගලයි වගකියන්න ඕනි – VIdeo
පවතින තත්ත්වය මත තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව…
කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව රනිල් කියයි
ගොවියා සවිබල ගන්වා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . කෘෂි අපනයන ආර්ථිකයක් නැවත ශ්‍රී ලංකාවේ ඇති කිරීම ප්‍රමුඛ අරමුණ බවයි…
වයස අවුරුදු 12-18 අතර පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා
වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. රාජ්‍ය…
අද දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා. රාජ්‍ය හා පළාත් රාජ්‍ය…
නව ග්‍රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනේ
නව ග්‍රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. එළඹෙන දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ග්‍රාම නිලධාරි විභාගයෙන් ඔවුන් තෝරාගැනීමට…
එජාප ප්‍රබලයින් අතර විශේෂ සාකච්ඡාවක්
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…
නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අනිද්දා සිට
නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අනිද්දා සිට පද්ධතියට එක්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් දැනට එම බලාගාරයේ තුන්වැනි ජනන…
දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනපුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයෙන් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. අද දහවල් 12ට එම උද්ඝෝෂණය…
නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට
මෙරට තුල නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා වන යෝජනාවට හෙට දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
චීනයෙන් අනතුරු ඇඟවීමක්
අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් තීරුබදු සහන ලබා ගැනීමට කිසියම් රටක් උත්සාහ කරන්නේ නම්, චීනය එයට දැඩි ලෙස විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා. එවැනි වාතාවරණයක් ඇති වුවහොත්, චීනය එය නොපිළිගන්නා බවත් සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා බවට චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර…
හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට විපක්ෂයේ සූදානමක්
චීන සැලසුමට රුසියානු ජනපතිගේ ප්‍රතිචාරය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…