සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ ඊයේ (මාර්තු 30) හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එක් විත්තිකරුවෙකු නඩුවෙන්…

කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළයක් පුපුරා යයි
කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළයක් පුපුරා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි ජාතික ජල සම්පාදන…
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම කර්මාන්ත අංශය සියයට 11.8 කින්…
ටිකිරි මැණිකේ තලවකැලේදී පාලමක් උඩදී පීල්ල වරද්ද ගනියි (වීඩියෝ)
මත්ද්‍රව්‍ය සමග ධීවරයින් 6 ක් අත්අඩංගුවට
ගැඹුරු මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වන දා දක්වා රැඳවුම් නියෝග…
කොළඹ මහ රෝහල සහ කොළඹ ඇස්වාට්ටුව වසර 30 කට පසු ප්‍රතිසංස්කරණයට පියවර
කොළඹ මහ රෝහල සහ කොළඹ ඇස්වාට්ටු සංකීර්ණය (වසර 30 කට පසු) මෙම වසර තුල ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය…
බාර් වලට සුද්දෙ දීපු කපිත්තා මාට්ටු! වෙයිබඩු උස්සන හැටි තෙවැනි ඇසේ (වීඩියෝ)
රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීමේ උත්සව ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය…
මුදලාලිටයි ගෝලයටයි එකම මාංචුව වැටෙයි (වීඩියෝ)
ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් විදේශ ගතවීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට
කූඨ ලේඛන යොදාගනිමින් සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් විදේශ ගතවීමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ…
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළයක් පුපුරා ගොස් තිබෙනවා. ඒ හෙතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි ජාතික ජල සම්පාදන…
ප්‍රදේශ කිහිපකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශ…
හජ් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම වන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඊබ්‍රාහිම් නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම…
ආගමක් තුළින් අපේක්ෂා කරනුයේ යහපත් සමාජයක් නිර්මාණය කිරීම
ආගමක් තුළින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දායාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හජ් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ජර්මනියේ ප්‍රවාහන මාධ්‍යයන් අත්හිටුවයි
උතුරු ටැන්සානියාවේ පුද්ගලයන් 47 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































