පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

ලොව පුරා කිතුණු ජනතාව උත්සවත්ශ්‍රීයෙන් සමරන නත්තල උදාවෙයි
අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වුනා. නත්තල යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කිරීම සඳහා සමරනු ලබන උත්සවයක් වනවා. එය දෙසැම්බර් 25 වන දින…
අසිරිමත් නත්තලට තව හෝරා කිහිපයයි
අද මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන…
දරුවන් ගැන දෙමාපියන්ට පණිවුඩයක්
අධිකව ජනතාව ගැවසෙන ස්ථාන වලට ළමුන් රැගෙන යාම සිමා කරන ලෙස සෞඛ්‍ය අංශ ඉලා සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ පසුගිය කාල සීමාවේදී අනුගමනය කළ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන මස පස් වනදා කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. මෙම හමුව පැවැත්වීමට…
පාසල් උපකරණවල මිල ඉහළට
ජනවාරි මාසයේ සිට වැට් බදු වැඩි කිරීම හේතුවෙන් පාසල් උපකරණවල මිල ඉහල ගොස් ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ හේතුවෙන් දෙමව්පියන් දැඩි පීඩනයකට ලක්ව…
මූල්‍ය වංචාවකට ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයන්ට විදේශ රටවල රැකියා ලබාදෙන බවසමින් හිටපු සභාපතිවරයා…
ඒකල කර්මාන්තපුරයේ ගින්නෙන් ප්ලාස්ටික් කම්හල දැවේ
ජා-ඇළ, ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ජා-ඇළ පොලිසිය කියා සිටියේ ගම්පහ, කටුනායක, මීගමුව යන ගිනි නිවීමේ ඒකක විසින්…
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රෙක්ස් කොඩිප්පිලි යනු සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන් පුද්ගලයෙක් වනවා. ඔහු රංගන ශිල්පියෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක්,…
කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාවත් තර කෙරේ
කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කලේ…
ලොව පුරා කිතුනු බැතිමතුන් අසිරිමත් නත්තල පිළිගැනීමට සුදානමින්
අද මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන…
මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් අටක් රෝහල් ගත කෙරේ
මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැදවියන් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගීන් 16 දෙනෙක්…
එක්සත් ජාතික පක්ෂය අලුත් වෙයි
ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව ඉදිරියට පක්ෂයේ තීරණ ගැනීමේ…
බඩෝවිට අසංකගේ ගෝලයෙක් STF දැලට කොටුවෙයි
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට තුල මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි. යුක්‍රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි. මෙම…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
ට්විටර් ලාංඡනය වෙනස්වෙයි
ඊශ්‍රායල කතා නායක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…