ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව ඉහළට
ගත වූ මාසය තුළ මෙරටින් වාර්තා වන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ ගත…
පහරදීමකින් රැඳවියෙක් මරුට
කළුතර බන්ධනාගාරයේ සිටි රැදවියෙකුට පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී අද අ`ඵයම මියගොස් තිබෙනවා. මෝල්කාව කරවිට ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ. මියගොස් ඇති…
දරුවන් අතර පැතිරෙන ශ්වසන රෝගයක්
මෙම දිනවල දරුවන් අතර ශ්වසන රෝගයක් පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා . නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ…
නිධන් සෙවූ 10ක් අල්ලයි
අධිතාක්ෂණික උපකරණ යොදාගනිමින් කිලිනොච්චිය රක්ෂිතයේ නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් දසදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය චිසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලෙයි රක්ෂිත ප්‍රදේශයේ දී සිදු…
කොළඹ අවදානම් ගස් 700ක්
කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700 කට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසනවා . නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ඉන් ගස්…
ශ්‍රී පාද වන්දනා සමයේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
අදට යෙදී තිබෙන උඳුවප් පොහොයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වනවා. මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට්…
ආමර් වීදිය රත් කළ ගින්න
කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6 ක් පිටත්…
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19යි
සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 19 ක් සපිරෙනවා. 2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යවසනයෙන් 35,000 කට අධික පිරිසක් මියගිය අතර…
“යුක්තිය මෙහෙයුම” ගැන පොලිසියෙන් ප්‍රකාශයක්
යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ…
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති විය හැකි…
ජනවාරි පළමුවැනිදා සිට ජංගම දුරකථන මිලට වෙන දේ
ලබන මාසයේ සිට ජංගම දුරකථන මිල සියයට 18 කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සමිත්…
සිරිපා වන්දනා සමය ඇරඹෙන උඳුවප් පොහොය අදයි
මෙම වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේ අනිමිස ලෝචන පූජාව සිදු කරමින් කළ ගුණ සැලකීමේ ගුණය…
සුනාමිය සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කරන ලෙස ඉල්ලීමක්
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19ක් ගත වන අද දිනයේදී මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කර ඊට ගෞරව දක්වන ලෙස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල
ඇමරිකාවේ දේවස්ථානයක ළමුන් 600ක් අපයෝජනය කර ඇති බවට අනාවරණයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…