පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

යුක්තිය මෙහෙයුමෙන් තවත් 1500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම තුළින් ගෙවුණු පැය 24 තුල සැකකරුවන් 1 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ…
දුරකථන දත්ත උපයෝගී කරගනිමින් ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවෙකු දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණය කර අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය නොවැම්බර් 28 වනදා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක් තුළ…
මට චෝදනා කරන්නේ වැරදිකරුවන්
ගතවූ පැය 24 තුළදී යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 1676 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් 119 දෙනෙක් සම්බන්ධව රැදවුම් නියෝග මත…
බලංගොඩ යුක්තියේ මෙහෙයුමෙන් පුද්ගලයන් 52ක් අත්අඩංගුවට
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ යුක්තිය මෙහෙයුමේ දී හෙරෝයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලන්ගොඩ නගරයේ…
මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහලට
වර්තමානය වන විට මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට හැකිව ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා…
දුම්රියක ගැටී අයෙක් මරුට
රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනයවූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. මෙසේ ජිවිතක්ෂයට පත්ව…
විසන්ධි කළ විදුලිය යළි ලබාදීමේ ගාස්තුවේ වෙනසක්
විසන්ධි කළ විදුලි සැපයුම් යළි ලබාදීමේදී අය කරනු ලබන ගාස්තුව අඩු කිරිමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව රුපියල් 3000ක් වූ අදාළ…
චාමරගේ අසනීප තත්ත්වය ගැන විශේෂ නිවේදනයක්
ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය රෝහල් අධ්‍යක්ෂවරිය පවසනවා. චාමර වීරසිංහ…
හිඟයකින් තොරව තෙල් දෙන්න පිරවුම්හල් එකඟවෙයි
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කලේ…
දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය සේවා ඇරඹෙයි
දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව ඊයේ දින සිට විශේෂ දුම්රිය ගමන් සේවා දුම්රිය දෙපාර්තමේන්තුව විිසින් ආරම්භ කරනු ලැබුවා . එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉදිපොළගේ…
අස්වැසුමට නැවත අයදුම් කිරීමට ජනවාරියේදී අවස්ථාව
ලබන මාසයේදී අස්වැසුම සදහා නැවත අයදුම් කිරීමේ අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව…
බන්ධනාගාර ආශ්‍රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
බන්ධනාගාර ආශ්‍රිතව හෙට සහ අනිද්දා පොලිසිය සමග එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී…
උත්සව සමයේ විශේෂ වැටලීම්
උත්සව සමය වෙනුවෙන් අද සිට ජනවාරි 15 දක්වා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ප්‍රකාශකර සිටියේ වසරේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගිනිනිවන භටයින් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 110 තුවාල ලැබූවන් අතර සිටින බවයි වාර්තා වන්නේ. ලැව්ගින්න පැතිරීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 400ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති…
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
කෙන්යානු රජයට එරෙහි විරෝධතා අතරතුර එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට
වසර 50ට පසු මිනිසෙකු සඳ මතට රැගෙන යාමට නාසා ආයතනයෙන් තීරණයක්
අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…