අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත් ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදායි. එයට හේතුව, ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා…

සෙවණගල සීනි කම්හලේ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී මාස 4යි
සෙවණගල සීනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් එකක් අක්‍රීය වී මාස 4ක් ගතවුවත් අලුත්වැඩියා කර නොමැති බවත් දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණි නිසා එහි ක්‍රියාකාරීත්වය…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ සහ උතුරු පලාත්වලද…
ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් INS Jyoti සහ INS Rana යන නෞකා කොළම වරායට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදාව කියා සිටියේ…
කරමැටියේ කදුළු කතාවක්
බදුල්ල මහියංගණ ප්‍රධාන මර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ඊයේ (14 දා) අලුයම 2.15ට පමණ කරමැටිය බලගොල්ල 28 වැනි කිලෝමීටර් කණුවට නොදුරු ස්ථානයක දී සුනකයකුගේ ඇඟේ…
ඉන්දියාවේ 79වන නිදහස් දිනය සමරයි
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද දිනයට යෙදී ඇත . ඉන්දියාවට 1947 වසරේදී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී අගෝස්තු 15 වැනිදාවක එනම් , අද…
රුමේනියා රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස් පන් දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට…
දුම්රිය ස්ථානය අසලම බහුවිධ ප්‍රවාහන සේවයක්
දුම්රිය ස්තානය ආසන්නයේම බහුවිධ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ…
ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
නුවරඑළිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නුවරඑළියේ…
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම්…
මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා
ඉඩම් ගැටලුවට විසඳුම් දෙන ලෙස ත්‍රිකුණාමලය මුත්තුනගර් ගොවිජනතාව හා ජන අරගල ව්‍යාපාරය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. උද්ඝෝෂණය අතරතුර කිහිප දෙනෙකුට ජනාධිපති කාර්යාලයේ…
මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක
දිනෙන් දින උග්‍රවන වල් අලි තර්ජන හේතුවෙන් මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට මේවන විට පත්ව ඇති බව වාර්තා…
2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
2024 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 460 කින් රාජ්‍ය ආදායම වැඩි වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා. ඒ…
ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
ගිලන් රථ රියදුරෙකු විසින් සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළදීම අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
ලංකා T10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 දා සිට
කොදෙව් – ශ්‍රී ලංකා අවසන් තරගය අද
කොදෙව් – ශ්‍රී ලංකා තීරණාත්මක 20-20 තරගය අද
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
යෝජිත සාම සැලැස්මේ දක්වා ඇති මූලික ඉවත්වීමේ සීමාවට ඊශ්‍රායලය එකඟ වීමෙන් පසු, හමාස් සංවිධානයේ ප්‍රතිචාරය සඳහා තමන් බලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනූව හමාස් සංවිධානය එකඟ වුවහොත් සටන් විරාමයක් “ක්ෂණිකව ක්‍රියාත්මක” වන අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් ආරම්භ වනු ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
තුර්කියේ ප්‍රබල භුකම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…