රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

රේණුකට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන්නැයි නියෝග
රේණුක පෙරේරා මහතාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව යළි ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(02) නියෝග කර ඇති බව වාර්තාවනවා. පැමිණිලිකාර රේණුක පෙරේරා මහතා…
ජගත් මානව හිමිකම් කොමසාරිස් මැයි අග දිවයිනට ?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මැයි මස අවසානයේ හෝ ජුනි මස මුලදී මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.…
තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තවලවාකැලේ – ලිඳුල…
කොරතොට ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අල්ලයි
ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පැමිණි…
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුව ගත්ත තීරණය
ජාතික ජන බලවේගයට එරෙහි ඕනෑම පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයකට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
අනුදි ගුණසේකර දිවයිනට
72 වැනි ලෝක රූ රැජින තරගාවලිය ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල ඉන්දියාවේදී පැවැත්වුණා. එහි අවසන් මහා තරගය…
මාර ගස් දෙකක් දවස් දෙකකට පාසලක් වසයි
හැටන් කලාප අධයාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රී කාෆැක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැටීමේ අවදානමක් නිසා පාසල අද(2) සහ හෙට…
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තීරණය
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම පිලිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයක් ගෙන තිබෙනවා. ඒ සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය…
හොරෙන් ගෙන්වූ බීඩි කොළ කිලෝ 1300ක් මාට්ටුවෙයි
නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1300කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ යාපනය,…
තවත් ලංගම බස් රථයක් අනතුරට
කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක්දින උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. එම බස් රථය වටවල දියගල…
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස…
කෘෂිකාර්මික කටයුතුවලදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට
කෘෂිකාර්මික සහ ඒ ආශ්රිත කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය එකඟතාව පළකළා. කෘෂිකාර්මික කටයුතු වලට අදාලව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බවයි චීනය ප්‍රකාශ…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 04 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
අරුණ දර්ශන මීටර 400 අවසන් පූර්ව වටයට
වනිදු හසරංගට අද තරගය අහිමි වෙයි
ඉන්දු – ලංකා තීරණාත්මක දෙවන එක්දින තරගය අද
මුලික වටයේ තරුෂි අටවන ස්ථානයට
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
නේපාලය තුළ පළමු වරට මව්කිරි බැංකුවක්
ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හය දහස ඉක්මවයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…