2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

රටේ ජනතාව ඉඩම් අයිතිය ලබාදෙන උරුමය අද ඇරඹේ
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය ජාතික වැඩසටහන අද සිට ආරම්භ කරන බව ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ…
නියමිත බරට නැති පාන් සොයා වැටලීම් අද සිට
පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා අද සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා…
කුමන අතපෙවීමක් කළත් අධිකරණය ස්වාධීනව කටයුතු කළ යුතුයි
විධායක බලතල භාවිත කරමින් කුමන අතපෙවීමක් සිදු කළද අධිකරණය ස්වාධීනව කටයුතු කලයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රමදාස මහතා පවසනවා . ඒ සදහා විපක්ෂයේ සහය ලබාදෙන බවද…
කොටන් ලොරියක් එක්ක හුලංදා පාලම කඩා වැටෙයි
ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දක්වා මාර්ගයේ ඇඹිලිපිටිය නවනගරයට ආසන්නයේ පිහිටා ඇති හුලංදා ඔය හරහා වැටී ඇති පාලම කඩා වැටී තිබෙනවා. වී නිව්ස් වාර්තාකරු කියා…
කන්දකාඩු යලි ඇවිලෙයි – සෙබලෙක් සහ රැදවියන් පිරිසක් රෝහලට
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් ඇතිව තිබෙනවා. මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි…
කංසා වගාව ගැන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට
ඖෂධීය වගාවක් ලෙස කංසා වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාව අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී අපනයනය…
පාසල්වල තුන් වැනි වාරයේ දෙවැනි වාරය අද ඇරඹෙයි
දීර්ඝ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් සහ රජයේ අනුමැත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේදී ආරම්භ කෙරෙනවා. තුන්වන පාසල් වාරයේ දෙවන අදියර…
76 වන අභිමානවත් නිදහස් දිනය අදයි
76 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා . ඒ වෙනුවෙන් වී එෆ් .එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් මෙවර ජාතික නිදහස් දිනය ”…
මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලට වෙන දේ
ඉන්ධන මිල අද(31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරෙන බව සිපෙට්කෝ සමාගම පවසනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5කින්…
මුජිබර් රෝහල්ගත කෙරේ
සමගි ජන බලවේගය විසින් කොළඹදී අද පැවැති විරෝධතාවයට එක්වූ කොළඹ දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රෝහල් ගත කර තිබෙනවා. ඔහු ඇතුළත් කර…
යුක්තියට තවත් 868ක් කොටුවෙයි
දිවයින පුරා පසුගිය පැය 24 ක කාලය තුළ සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 536 දෙනෙකු…
අපයෝජන සිද්ධියකට පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් 3ක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අදාළ…
සජබේ විරෝධතාවයට අධිකරණයෙන් වාරණ දෙකක්
සමගි ජන බලවේගය විසින් කොළඹදී අද පැවැත්වීමට නියමිත රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර්…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
අමෙරිකාවේ වෙඩිතැබීමක්
නවසීලන්තයේ භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…