සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

එසැණ පුවත්
ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට
ගිනිඅවි පෙන්වා පුද්ගලයින් බිය වද්දමින් මුදල් ඇතුළු, භාණ්ඩ කොල්ල කෑමේ නිරත වූ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ කොල්ලකෑම්වලට…
පෞද්ගලික දත්ත පනත විවාදය 3 වැනිදා
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 3 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙම විවාදය පෙ.ව 11.30 සිට…
සභිකයන් ගැසට් කිරීමේ නිවේදනය මුද්‍රණාලයට
පළාත් පාලන ආයතන 161 ක පමණ සභිකයන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. එම…
ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා. හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්…
ඖෂධ ගැන ඖෂධ ගෙන්වන ආයතන දැනුවත් කෙරේ
කඩිනමින්ම ගෙන්විය යුතු ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ ගෙන්වන ආයතන දැනුවත් කර ඇති අතර ඒ සඳහා සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණ හොත් රාජ්‍යයන් අතර ඖෂධ ගෙන්වීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 28 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 162,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
ළමා රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇගවීමක්
මේ වන විට ළමුන් අතර ළමා හතිය වර්ධනය වෙමින් පවතින බව ළමා රෝග විශේශඥයින් පවසනවා. වී නිව්ස් අප කළ විමසීමකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්…
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් කියයි
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වී නිව්ස්…
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා. හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්…
අධික වර්ශාවෙන් ඉන්දියාවටත් බලපෑම්
ඉන්දයාව අධික පතිත වෙමින් පවතින බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එම වර්ශාවත් සමග ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ඉනිදියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී…
සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ වන විට බණ්ඩාරවෙල ආසන සංවිධායක පා.ම. චමින්ද විජේසිරි,…
අධිකරණ නියෝග මත දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලේ
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක…
නිළි රැජින මාලනීයගේ නිසල දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබෙනවා. දේහය අද සිට මහජන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටළු විසදීමට පියවර
‘කෙල්ලන්’ කුසලාන ගෙනෙද්දී ‘කොල්ලන්’ තරඟාවලියක් පරදියි
ආසියානු කුසලානය දිනූ අපේ කෙල්ලෝ
ශ්‍රි ලංකා – ඉන්දියා දෙවන විස්සයි විස්ස සටන අද
චීනයෙන් අනතුරු ඇඟවීමක්
අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් තීරුබදු සහන ලබා ගැනීමට කිසියම් රටක් උත්සාහ කරන්නේ නම්, චීනය එයට දැඩි ලෙස විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා. එවැනි වාතාවරණයක් ඇති වුවහොත්, චීනය එය නොපිළිගන්නා බවත් සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා බවට චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර…
හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව අවසන්
චිලී රාජ්‍යයේ භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…