අර්චුනා පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගු ගෙන තිබෙනවා. ඒ කොළඹ කොටුව පොලිසිය වෙත එ් මහතා අද(22) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරවයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(23) අර්චුනා මහතාට වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ ඔහුට එරෙහිව ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙන්.
වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියට මුහුණදුන්…
යුරෝපා සංගමයෙන් පරිත්‍යාග රැසක්
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් යුරෝ මිලියන දෙකයි දශම තුනයි පහකට අධික මානුෂිය ආධාර තොගයක් යුරෝපා සංගමය පරිත්‍යාග කළා. එම ආධාර රැගත් ගුවන් යානා ජර්මනිය ප්‍රංශය…
හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් දැනුම්දීමක්
119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර…
රන්වලගේ රිය අනතුරේදී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ
ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
ආපදාවට ලක්වූ ව්‍යාපාරවල ණය ගෙවීමට සහන කාලයක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම මූලික කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ කර්මාන්ත අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා. ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත වෙයි
අනුරධපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ…
කෙහෙල්බද්දර පද්මේ සගවා තිබු තවත් ගිනිඅවියක් පොලිස් භාරයට
විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා. රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි සාමාජික කෙහෙල්බද්දර…
සහල් ජාවාරමක් හෙළිවෙයි
කිරී සම්බා සහල් වැඩි මිලට විකිණීම සහ ලංකා බාස්මති ලෙස ව්‍යාජ නමින් බිල්පත් නිකුත් කර තිබු වෙළෙඳ සැළකට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර…
අද කාලගුණය
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…
ජලාශ 68ක් වාන් මට්ටමේ
පවතින වර්ශාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව වාන් දොරටු 02ක් අඟල් 4 බැගින් විවෘත…
යුරෝපයෙන් තවත් ආධාර තොගයක් දිවයිනට
ජර්මනිය සහ ලක්සම්බර්ග් යන රාජ්‍ය වලින් යුරෝ මිලියන 5,000 ක් වටිනා ආපදා ආධාර තොගයක් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණ…
තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
මතුගම පොලිස් වසමේ වෝගන්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට…
මහරට සහ ගම්පහට පැය 15 ක ජල කප්පාදුවක්
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද දිනයේ පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති…
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. ඊයේ එම…
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර
රුසියාව, යුක්‍රේනයට නොකඩවා ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ප්‍රහාර මාලාව එල්ල කර තිබෙන්නේ යුක්‍රේනයේ ඔඩෙසා කලාපයටයි. ප්‍රහාර හේතුවෙන් එම කලාපයේ විශාල විදුලි කප්පාදුවක් සිදුව ඇති අතර කලාපයේ සමුද්‍රීය යටිතල පහසුකම්වලට ද බාධා මතුව තිබෙනවා. රුසියාව විසින් පසුගිය සතියේ, ඔඩෙසා හි නැගෙනහිරින් පිහිටි පිව්ඩෙනි වරායට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්…
ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
ගුවන් අනතුරකින් ලිබියානු යුද හමුදාපති ජිවිතක්ෂයට
ඉන්ධන නැවක් අත්පත්කර ගැනීම පිළිබදව වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ඩොලරය වෙනස් වෙයි
මාළු මිල අදත් ඉහළට
කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්
ඩුබායි එමිරේට්ස් හා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිවිසුමකට එළඹෙයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…

























































