අදත් වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදු් සහිත තත්ත්වයක් පැවැතිය…
එසැණ පුවත්
මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO
https://youtu.be/KDxsgbRqFzQ
ආණ්ඩුව රණවිරුවන්ගේ රැකවරණ දීමනාව ලබා දෙන්නේ නැහැ – වීරවංශ
රණවිරුවන් වෙනුවෙන් මෙතෙක් ලබා දී තිබූ රැකවරණ දීමනාව පවතින ආණ්ඩුව විසින් මේ වන විට ලබා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.…
රජයේ ඉඩම් බැහැර කිරීමේදී ණිජ වටිනාකම යුතුයි
රජයේ ඉඩම් බැහැර කිරීමේදී එහි වාණිජ වටිනාකම පිළිබදව සොයා බැලිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පර්ලිමේන්තුවෙදී සදහන් කළා.
පොලිස් සහතිකයක් ලබා ගැනීමේ නව ක්‍රමවේදය සාර්ථක නැහැ
මෙරට පොලිස් සහතිකයක් ලබා ගැනීම සදහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන විට රජය එය ප්‍රතික්ෂේප කළද විපක්ෂය එය සාක්ෂි සහිතව ඔප්පු කළ…
දඹුල්ලට නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
නවීන පහසුකම්වලින් යුක්තව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණා. මාස 09 ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල…
පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බවයි තණමල්විල පොලීසිය…
ගංවතුර අනතුර ඇගවීම දීර්ඝ කෙරේ
මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ඊයේ පෙරවරු 6.00 ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව…
වැසි තත්ත්වය තවදුරටත්
දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැනට පවතින වැසි…
ගිනි අවි සහ පතරොම් සමග සැකරුවෙක් අත්අඩංගුවට
රිවෝල්වරයක් එම අවියට යොදන ජීව පතරොම් හයක්, ටී 56 ජීව පතරොම් 14ක් සහ පතරොම් ගැබක්, ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙක් වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ජනපතිගේ ජන්ම දිනය අදයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1968 නොවැම්බර් 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 57 වියෙහි…
බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම අද සිට ඇරඹෙයි
මෙරට ප්‍රථම වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම අද සිට ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයිබංග්ලාදේශය වාසය අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී…
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නව පනතක් හදුන්වා දීමට රජයේ අවධානය
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නව පනතක් හදුන්වා දීමට කටයුතු කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැවති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ලෝක රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන්. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී එය…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කොලොම්බියා ගුවන් අනතුරකින් 15ක් මරුට
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































