ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

චින ශ්‍රී ලංකා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරයි.
චීනයේ වෙළද හා වාණිජ අමාත්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා හමුවූ අවස්ථාවේදී, චීනය සහ ශ්‍රී…
මාරක අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමිවෙයි
ස්ථාන දෙකෙක සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පිටිගල සහ තිහගොඩ යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය…
ඩෙංගු රෝගීන් 25,055ක් – මරණ 13ක් මේ වසරේ
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,055ක් වාර්තා වී ඇති බවත්, එමෙන්ම ඩෙංගු මරණ 13ක් මේ දක්වා වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ…
අනුරාධපුරය – මිහින්තලේ අතර නොමිලේ පොසොන් දුම්රිය අද සිට
අනුරාධපුරය සහ මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් විශේෂ දුම්රිය අද(09) දහවල් 12.30 සිට ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පොසොන් පොහොය…
වව්නියාවේ ගෙවත්තකින් දිරා ගිය ටි – 56 ගිනි අවි දෙකක් සහ ටි – 56 පතොරම් 450 ක්
වව්නියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී දිරා ගිය ටි – 56 ගිනි අවි දෙකක් සහ ටි – 56 පතොරම් 450 ක් හමු වී තිබෙනවා. එම නිවැසියන් විසින්…
අත්අඩංගුවට ගැනුණු අනුරපුර බන්ධනාගාර අධිකාරිවරයා අද අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද(09) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ලබාදුන් ජනාධිපති…
නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි…
ධීවර වාඩි තුනකට ගිනි – එකක් සම්පූර්ණයෙන්ම දැවෙයි
යාපනය, වඩමාරච්චි, චැම්පියන්පත්තු ධීවර ගම්මානයේ ධීවර වාඩි තුනකට කිසියම් පිරිසක් ඊයේ(08) රාත්‍රීයේ ගිනි තබා ඇතැයි වාර්තා වනවා. ගින්නෙන් ධීවර වාඩියක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්…
යුධ සේවයෙන් ඉවත්ව ගිය අය පොලීසියට….
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත්…
ගම්මන්පිල CIDයට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත…
පොලීසියේ ලොකු පුටු මාරුවක්
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධවයි. අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස්…
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර අවියක් සහ එම පතොරම් 14ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තලංගම, තලවතුගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට…
සංඛපාල රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි
උඩවලව, දෙමටගල, සංඛපාල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. උඩවලව පොලිසිය කියා සිටියේ පොලිස් නිලධාරීන්, යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට චෝදනා
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
කාසියේ වාසිය ශ්‍රි ලංකාවට
ඔලී ස්ටෝන් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඇමරිකා එක්සත් ජනපදයේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ අධික ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයට ඇති වූ ගංවතුරෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි. එමෙන්ම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ…
ඉන්දීයාවේ භූ කම්පනයක්
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
ගාසා තීරයේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…