කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

හජ් සැමරුම් උත්සවය අදයි
මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින්…
ජාතික පොසොන් සතිය අද සිට
ජාතික පොසොන් සතිය අද සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන…
මිහින්තලේ පාකිංවලට ටිකට් කඩන්න ඇවිත් ගිනි විජ්ජුම්බරයයි
පොසොන් උත්සව සමයේදී මිහින්තලය වෙත පැමිණෙන වාහන ගාල් කිරීමේදී ඒ සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමගින් රාජ්‍ය පොසොන් උත්සව කමිටුවේ යම් මතභේදකාරී…
බස්නාහිරට නව ප්‍රධාන ලේකම්වරයෙක්
බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට…
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කරයි
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය…
පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහිව ගම්වාසීන්ගේ විරෝධය
නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදී පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර කලහකාරී තත්ත්වයක්…
යතුරු පැදිය උස්සා පැය කිහිපයක් තුළ බඩුත් එක්කම සොරා අල්ලා ගනියි
හැටන් නගරයේ ගාල් කර තිබූ රුපියල් ලක්ෂ පහක් වටිනා යතුරු පැදියක් පැය කිහිපයක් ඇතුළත සොයා ගැනීමට හැකි වූ බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත්…
දේව පූජාවට තැබූ අඹ ගෙඩි දෙකකට ලක්ෂ අටකට ආසන්න මිලකට විකිණෙයි
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී ඉදිරිපත් කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000ක මුදලකට වෙන්දේසි වූ බවට…
අනුරපුර සහ මිහින්තලේ පාසල් කිහිපයන් දින කිහිපයකට වැසේ
අනුරාධපුරයේ පාසල් කිහිපයක් ජුනි මස 7 වැනිදා සිට 12 වැනිදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. පොසොන් සතිය නිමිත්තෙන් මෙලෙස මෙම…
රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 3 ක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන…
සපරගමු මහා සමන් දේවාලයේ 800 වැනි පෙරහර මංගල්‍යය සාර්ථකව සංවිධාන කිරීමට පියවර
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සපරගමුව මහා සමන් දේවාලය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (05) එක්විණි.…
උතුරේ සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව සුමන්දිරන් කියයි
උතුරේ සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පවසනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ විශේශ මාධ්‍ය හම්වක් කැදවමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය මහනුවර ත්‍රිත්ව විදුහලට
ශ්‍රී ලංකවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
ආර්.අයි.ටී අලස් අනුස්මරණ අභියෝගතා කුසලාන රග්බි තරගය හෙට
බංග්ලාදේශය ක්‍රිකට් පුහුණුකරුවකු සොයයි
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර – යුද ගැටුම් හමුවේ තෙල් මිලත් ඉහලට
එයාර් ඉන්දියා යානයකට බෝම්බ තර්ජනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…