නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීයි. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ…

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අපරාධ…
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට
හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සිදු කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්…
පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳසැලකට ලක්ෂ 05 ක දඩයක්
බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා. රුපියල්…
නව පොලිස්පති අනුරාධපුරයට
නීතිය ක්‍රියාත්මක කිරීමේදී වත්මන් රජය යටතේ කිසිදු අපහසුතාවයක් නොමැති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන්…
ඇගිලි සළකුණ තැබීම අනිවාර්ය කරන ලෙස වතුකරයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මක විම හේතුවෙන් වතුකරයේ සේවා ලාභීන් දැඩි ලෙස පිඩාවට…
2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ශ්‍රී ලංකාවට
ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ( World Junior Tourism Ambassador – 2025 ) තරගාවලියේ දී ජනප්‍රියතම සහ සමාජ මාධ්‍ය ප්‍රතිඵල මත ද ජයග්‍රාහිකාව වූ ඇන්ජලා විමලසූරිය…
අසාධ්‍ය වූ වන අලි පැටවකුට ප්‍රතිකාර
අනුරාධපුර රණෝරාව ප්‍රදේශයේ අසාද්‍යව රැදී සිටි වයස අවු. 6ක පමණ වූ වනඅලියකු රක්ෂිතය තුල නිර්වින්දනය කර ප්‍රතිකාර සිදුකිරීම ආරම්භ කර ඇත. එම වන අලියා හක්කපටස්…
අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ…
රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ”සෙයිරි සතිය” නමින් ප්‍රකාශයට පත් කර ඇති එම…
කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී වසරකට තෙවතාවක් පැවැත්වෙන…
සමනළ ස්වභාවික රක්ෂිතයේ ගින්නක්
බගවන්තලාව සමනළ ස්වාභාවික රක්ෂිතයේ ඊයේ(20) පස්වරුවේ ඇති වූ ගින්නෙන් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. බගවන්තලාව පොලිස් වසමට අයත්…
හෝමාගම හිටපු මන්ත්‍රී ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කළ බවට…
නිවසේ තනිව විසූ කතකට අත්වූ ඉරණම
හෙට්ටිපොළ, අමුණුකොළේ ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ අමුණුකොලේ ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කර ඇති බවයි. මෙලෙස ඝාතනයට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත් වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 2025 ලෝක…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රි ලංකා T10 අද සිට
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 1, 400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරියයි. බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක්…
අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…