හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ…
2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට
2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතයි. ඒ අනුව අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මහනුවර සිට මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය අඹේපුස්ස…
කුසල් ජනතාවගෙන් සමාව ඉල්ලයි – VIDEO
දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිදු බලපෑමක් එල්ල නොවු බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන්…
තරග පරාජයන්ට ක්‍රීඩකයන් වගකිවයුතු නෑ
පසුගිය සමයේ සිදු වූ තරග පරාජයන් වලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වගකිව යුතු නොමැති බව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා…
ක්‍රිකට් තරග තහනම ඉවත් කරගන්න කළ යුතු සියල්ලම කරනවා
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…
විශේෂ ඩෙංගු මර්දන සතියක්
හෙට සිට විශේෂ ඩෙංකු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය සදහන් කළේ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා…
නිල්වලා ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩ අවසන්
නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. එහි ඇල මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතුද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ බවයි මාතර දිස්ත්‍රික්…
ඉන්ධන මිල සියයට 10කින් ඉහලට
ලබන වසරේ සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා 10%ක වැට් බද්දක් අය කිරීමට තීරණය කර ඇතැයි වර්තවනවා. වැට් බද්ද 18%කින් ඉහළ නැංවීම යටතේ මෙය…
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අදත් ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනය තුළද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම ඊට හේතු…
සීනි තොග නිකුත් නොකරන වෙළඳසැල්වලට මුද්‍රා තැබේ
සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රාතැබීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා…
හින්දු බැතිමතුන් හරසරින් සමරන දිපවාලි දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපවාලි දිනය අදට යෙදී තිබෙනවා. දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. නව සද උදාවීමට සමගාමිව…
අත්තනගලු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්
අන්තනගලු ඔය ද්‍රෝණිය ඇතුළු ගංගා කිහිපයකට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මක වනවා. මේ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්…
ජනකට මරණ තර්ජනය කළ ප්‍රධාන සැකකරු අල්ලයි
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ , කොළඹ අපරාධ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
මුදල් නොමැති වුවත් මැතිවරණය පවත්වන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
ඉන්දියාවේ අයවැය මගින් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…