ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සබගරමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු…
එසැණ පුවත්
පුරාවස්තු සෙවීම් කළ අයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේදී තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස් ස්ථානයේ…
නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ -VIDEO
නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ නි. ඇමති විපක්ෂයේ ප්‍රබලයින් ගැන පැවසු දේ පහත VIDEO වෙන් නරඹන්න https://youtu.be/HA1D_uYdNOA
අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න
අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න පොහොට්ටුවේ රැලියට වඩා ලොකු දෙයක් කරනවා අපි ලබන අවුරුද්දේ සජබ මහ ලේකම්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට https://youtu.be/cCPXf56Qswo
මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO
https://youtu.be/KDxsgbRqFzQ
ආණ්ඩුව රණවිරුවන්ගේ රැකවරණ දීමනාව ලබා දෙන්නේ නැහැ – වීරවංශ
රණවිරුවන් වෙනුවෙන් මෙතෙක් ලබා දී තිබූ රැකවරණ දීමනාව පවතින ආණ්ඩුව විසින් මේ වන විට ලබා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.…
රජයේ ඉඩම් බැහැර කිරීමේදී ණිජ වටිනාකම යුතුයි
රජයේ ඉඩම් බැහැර කිරීමේදී එහි වාණිජ වටිනාකම පිළිබදව සොයා බැලිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පර්ලිමේන්තුවෙදී සදහන් කළා.
පොලිස් සහතිකයක් ලබා ගැනීමේ නව ක්‍රමවේදය සාර්ථක නැහැ
මෙරට පොලිස් සහතිකයක් ලබා ගැනීම සදහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන විට රජය එය ප්‍රතික්ෂේප කළද විපක්ෂය එය සාක්ෂි සහිතව ඔප්පු කළ…
දඹුල්ලට නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
නවීන පහසුකම්වලින් යුක්තව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණා. මාස 09 ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල…
පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බවයි තණමල්විල පොලීසිය…
ගංවතුර අනතුර ඇගවීම දීර්ඝ කෙරේ
මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ඊයේ පෙරවරු 6.00 ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව…
වැසි තත්ත්වය තවදුරටත්
දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැනට පවතින වැසි…
ගිනි අවි සහ පතරොම් සමග සැකරුවෙක් අත්අඩංගුවට
රිවෝල්වරයක් එම අවියට යොදන ජීව පතරොම් හයක්, ටී 56 ජීව පතරොම් 14ක් සහ පතරොම් ගැබක්, ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙක් වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ජනපතිගේ ජන්ම දිනය අදයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1968 නොවැම්බර් 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 57 වියෙහි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































