කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

සංඛපාල රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි
උඩවලව, දෙමටගල, සංඛපාල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. උඩවලව පොලිසිය කියා සිටියේ පොලිස් නිලධාරීන්, යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න…
හෙට සිට කාලගුණය වෙනස් වෙයි.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං හෙට (10) සිට බලාපොරොත්තු විය…
පශු වෛද්‍ය වර්ජනය ඇරඹෙයි.
රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
උතුරු මැදට අපරාධ විමර්ශන කොට්ඨාසයක්
උතුරු මැද පලාත වෙනුවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයක් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ අද (08) දින විවෘත කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය…
බස් රථයේ අනඟ රැඟුම් පෑ දෙන්නාට ලැබුණු දඬුවම
නාවලපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් තුළදී කාන්තාවන් කිහිප දෙනෙකුට හිරහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…
බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවන දිනයටත් අද(08) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා. ඒ ජනාධිපති පොදු සමාව යටතේ මූල්‍ය වංචාවකට සම්බන්ධ අනුරාධපුර බන්ධනාගාරයේ…
PHOTOS: ටී 56 අවි දෙකක් සහ උණ්ඩ 450ක් සොයා ගැනේ
වවුනියාව, රම්බකුලම ප්‍ර දේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08)…
ජනපති විවෘත කළ කාගම හිමියන්ගේ පන්සලේ ධාතු මන්දිරිය හොරු බිඳියි
ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් අභීනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මංදිරය බිඳ එහි වැඩසිටි කරඬූන් වහන්සේ තුළ තැන්පත් කර තිබූ මැණීක් ගල් රැසක් හා මුදල් සොරකම් කර…
බඳින තුවක්කුවක් පත්තු වී කාන්තාවක් මරුට
එප්පාල, රොටවැව, තේක්ක රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. කරපිංචා දළු කැඩීමට අද(08) පස්වරුවේ ගිය කාන්තාවක් එලෙස බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා එප්පාවල රෝහල…
අපේ සහය නැතිව නුවරඑළියේ කාටවත් බලය පිහිටුවන්න බෑ
ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය නොමැතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්…
10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…
අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ 18 සැසිය දා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල් 18 සැසිය නියෝජනය කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත මීළඟ කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දිනය ප්‍රකාශ කෙරේ
කාන්තා 20 යි 20 ට සහභාගි වන දකු-ණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ
බංගලාදේශයට ඓතිහාසික ජයක්
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 7 දෙනෙකු මරුට
ජෝර්දානයේ සහ සිරියාවේ ගුවන් කලාපය වැසෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…