Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජෝර්දානයේ සහ සිරියාවේ ගුවන් කලාපය වැසෙයි.

    ජෝර්දානයේ සහ සිරියාවේ ගුවන් කලාපය වැසෙයි.

    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

    සිරියානු ගුවන් කලාපය වසා දැමීමත් සමග ඩැමස්කස්, සනාස් සිරියානු ගුවන් සේවය අද (15) දින ගුවන්ගත කිරීමට නියමිත සියලුම ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා.

    සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ තම තාක්ෂණික සහ පරිපාලන කණ්ඩායම් කලාපයේ වර්ධනයන් අඛණ්ඩව නිරීක්ෂනය කරමින් සිටින බැවින් සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි.

    මගීන්ගේ සහ ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පළිබඳ සැලකිලිමත් වෙමින් අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් ගුවන් ගමන් අත්හිටුවීම නැවත දැනුම්දෙනතුරු දිගටම පවතින බවද එම ගුවන් සේවය සඳහන් කර තිබෙනවා.

    මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත වතාවක් සිය ගුවන් අවකාශය වසා දැමීමට ජෝර්දානයද කටයුතු කර තිබෙනවා

    අම්මාන් – සිවිල් ගුවන් සේවා නියාමන කොමිසම පැවසුවේ පැමිණෙන සහ පිටතට ගමන් කරන සියලුම ගුවන් යානා සඳහා ජෝර්දාන ගුවන් කලාපය වසා දමා ඇති බවයි.

    පෙර පුව​තජර්මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති දිවයිනට
    ඊළඟ පුව​ත IMF දෙවැනියා අද දිවයිනට

    සබැ​ඳි පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    හිටපු නාවික හමුදාපතිට ඇප

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    2026-07-22

    හිටපු නාවික හමුදාපතිට ඇප

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group