2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක්
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ…
ජනපති, ජර්මානු විදේශ අමාත්‍යවරයා හමුවෙයි.
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී…
චිකන්ගුන්යා සහ ඩෙංගු එකවර වැළදීමේ ප්‍රවණතාවයක්
චිකන්ගුන්යා සහ ඩෙංගු රෝගය එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා පවසනවා. මෙය මාරාන්තික නොවුණද කුඩා ළමුන් සහ වයස…
රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් නෞකාවක් දිවයිනට
රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ්HNOMS ROALD AMUNDSEN නෞකාව දිවයිනට පැමිණ තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රාජකීය නෝර්වේජියානු…
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු…
කෙහෙළියගේ ගෙදර වැඩකාරියත් රිමාන්ඩ්
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කරන ලද කාන්තාවක් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග…
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් ඉල්ලීමක් [PHOTOS]
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇදහැලෙන අධික වැසි සහ දැඩි සුළං හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා…
ගුණ ධර්ම වලින් පිරිපුන් දරුවකු බිහි කිරීම රජයේ අරමුණ බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
පුද්ගල කේන්ද්‍රීය විභාග ක්‍රමයෙන් ඔබ්බට ගොස්, වර්තමාන ලෝකයට ගැළපෙන හා මානුෂීය ගුණ ධර්මවලින් පිරිපුන් දරුවකු බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය…
බිම් අගලක්ම වගා කිරීම එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහනේ අරමුණ බව අමාත්‍ය ලාල් කාන්ත කියයි
පුරන් වී ඇති සෑම බිම් අගලක්ම වගා කිරීම එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහනේ අරමුණ බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා . මේ අනුව යමින්…
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 157.36කින් ඉහළ ගොස් 17,657.60 ක් ලෙසයි…
ජනාධිපති ලේකම් සහ ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා . නව රජයේ…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉතාලි නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරේ
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක්අද
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර්…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
පැය 24ට ජීවිත 140ක් අහිමි වී ගාසා ඇවිලෙයි.
ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටව යන ලෙස රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…