කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

අප්‍රේල් මාසය තුළ ඉහළ ගිය බදු ආදායම
2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වෙනවා. 2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම…
විශාල අනතුරක් වැළකූ වීරයින් ඇගයීමට
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි අනුර සමන්ත ප්‍රනාන්දු මහතා සමත්ව වුණා. එමෙන්ම දුම්රිය ගැටීමකින් තොරව වළක්වා…
පොසොන් උත්සවයට අනුරාධපුරය දක්වා අතිරේක බස් රථ
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය දක්වා අතිරේක…
උදැල්ලකින් පහර කෑ කාන්තාවක් ජීවිතක්ෂයට
උදැල්ලකින් පහරදී කුලියාපිටිය වල්පිටගම ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. වයස අවුරුදු 43ක් වූ කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇගේ ස්වාමියා විසින් මෙම අපරාධය සිදුකර…
මත්කරල් 9657ක් සමග කාන්තාවක් සහ තරුණයෙක් අත්අඩංගුවට
මත්කරල් බෙදාහරිනු ලැබූ සැකකරුවෙක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවතගම කර්මාන්තපුර හන්දිය ප්‍රදේශයේදී අදාළ සැකකරු ඊයේ(08) දහවල් කාලයේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.…
ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි. පෑලියගොඩ, වත්තල, ජාඇළ,…
චින ශ්‍රී ලංකා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරයි.
චීනයේ වෙළද හා වාණිජ අමාත්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා හමුවූ අවස්ථාවේදී, චීනය සහ ශ්‍රී…
මාරක අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමිවෙයි
ස්ථාන දෙකෙක සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පිටිගල සහ තිහගොඩ යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය…
ඩෙංගු රෝගීන් 25,055ක් – මරණ 13ක් මේ වසරේ
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,055ක් වාර්තා වී ඇති බවත්, එමෙන්ම ඩෙංගු මරණ 13ක් මේ දක්වා වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ…
අනුරාධපුරය – මිහින්තලේ අතර නොමිලේ පොසොන් දුම්රිය අද සිට
අනුරාධපුරය සහ මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් විශේෂ දුම්රිය අද(09) දහවල් 12.30 සිට ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පොසොන් පොහොය…
වව්නියාවේ ගෙවත්තකින් දිරා ගිය ටි – 56 ගිනි අවි දෙකක් සහ ටි – 56 පතොරම් 450 ක්
වව්නියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී දිරා ගිය ටි – 56 ගිනි අවි දෙකක් සහ ටි – 56 පතොරම් 450 ක් හමු වී තිබෙනවා. එම නිවැසියන් විසින්…
අත්අඩංගුවට ගැනුණු අනුරපුර බන්ධනාගාර අධිකාරිවරයා අද අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද(09) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ලබාදුන් ජනාධිපති…
නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක්අද
ජෝ රූට් දවා ගන්න ශ්‍රී ලංකාවෙන් සැලැස්මක්
වෙල්ලාලගේ සහ හර්ෂිතා නිර්දේශිත නාම අතරට
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජපාන අගමැති සහ එක්සත් ජනපද ජනපති හමුවකට සැරසෙයි
මිනිසෝටා නීති සම්පාදකයෙකුට වෙඩි තැබූ පුද්ගලයා සොයා ඇමරිකාව පුරා මෙහෙයුම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…