ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා . වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා…
වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුවයි. මෙම වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ…
ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන ”ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව” රැස්වී තිබෙනවා. ජනතාවට ගුණාත්මක, ඵලදායි හා…
ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය පහළ ගොස් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය…
ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී එකතුකළ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා තිබෙනවා. මෙම වසර සඳහා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2යි දශම…
විදුලිසැර වැදී කාන්තාවක් මරුට
බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කාන්තාවක් විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 35 ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්. විදුලිය…
යාපනය සරසවියෙන් ටී 56 මැගසීන් දෙකක් සොයා ගැනේ
යාපනය විශ්ව විද්‍යාලය තුළ තීබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සොය ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබියදී මෙම ටී 56 වර්ගයේ මැගසීන් දෙක…
පොලිතීන් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම්
වෙළදසැල්වලින් භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පොලිතින් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව අදාල පොලිතින් බෑග් සඳහා අය…
කෝටි 3 කට අධික මත්ද්‍රව්‍ය සමග පද්මේගේ ගෝලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය…
හිටපු ජනපති මහින්දගේ PSO නෙවිල්ට ඇප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදාහරින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන…
කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයන් තිදෙනෙක් කොටු
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයින් බව කියන පුද්ගලයන් තිදෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, පල්ලයිවත්ත ප්‍රදේශයේ සිදු…
නීති විරෝධී ධීවර රැකියාවේ නියැලුණු හයක් අත්අඩංගුවට
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් හය දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ පසුගිය 21 වැනිදා සිට…
මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අනුබල දුන් සැකකරවෙක් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 29 වන දින අලුයම හිරණ,…
සිලි සිලි බෑග් නොමිලේ දීම හෙට සිට තහනම්
භාණ්ඩ රැගෙන යාමට භාවිත කරනු ලබන ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) නොමිලේ ලබාදීම නොවැම්බර් 01 වන දින සිට තහනම් කර තිබෙනවා. එලෙස ෂොපිං බෑග් (සිලි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී සිදු කෙරුණා. මෙවර රග්බි ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු…
තෙවන දිනය අද – දෙවන දිනය නිමාවේදී බංග්ලාදේශය 484/9
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අදින් ඇරඹෙයි
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේදී ඉසිපතන විද්‍යාලයට ජයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බදාරු අබුබකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබෙනවා. අමාත්‍යවරයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 63 හැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉවත් වීම එරට ආරක්ෂාවට අභියෝගයක් වනු ඇති බවටයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
රුසියානු ජනපති අද ඉන්දියාවට
කාලගුණය හේතුවෙන් ආසියාවේ රටවල් කිහිපයකටම දැඩි බලපෑම්
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ඉන්දියාවේ භූකම්පනයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































