සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස නම් කෙරේ
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම්ව තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස හෙට දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා. නිල්ගල වනාන්තරය හෙක්ටයාර 40,683 ක…
පළාත් පාලන 161 ක කටයුතු අද ඇරඹේ
පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව පළාත් පාලන ආයතන 161 ක කටයුතු අද ආරම්භ වනවා. දේශපාලන පක්ෂයක් හෝ…
විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
ඊයේ (01) දහවල් මදුරන්කුලිය පොලිස් වසමේ සීමරගම ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මරණකරු…
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු…
පළාත් පාලන ආයතන 161ක් අද වැඩ අරඹයි.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදු වන අතර අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත්…
බස් ගාස්තු සංශෝධනය මසකින් කල් යයි
ජුලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකින් කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න…
ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බවත් ඊට පහසුකම් සැලසීඹ පමණක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරනු…
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙට(02) දිනයේදී ද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ…
ජනාධිපතිතුමනි… අපිත් එක්ක හැප්පෙන්න එපා… දැන් ගොඩක් දේවල් තියෙනවා හැප්පෙන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිතරම පවසන්නේ හැප්පිලා බලමු යනුවෙන් බවත් අපිත් සමග හැප්පිලා බලන්න දැන් අවශ්‍ය නොමැති බවත් හැප්පෙන්න දැන් ගොඩක් දේවල් රටේ ඇති…
යතුරු පැදියක් කොල්ලකෑ සැකකරු බඩුත් එක්කම මාට්ටුයි
මැල්සිරිපුර, මහවෙල මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා කොල්ලකන ලද යතුරු පැදියක් සහ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
හතරක් රෝහල් යැවූ පානදුර අනතුර
කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා. පින්වත්ත පොලිසිය කියා සිටියේ…
දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය
මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ඩෙංගු සහ චිකන්ගුන්‍යා වැඩි වීමේ අවධානමක් – සෞඛ්‍ය අංශයෙන් රතු එලි
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්‍යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
බංගලාදේශයට ඓතිහාසික ජයක්
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
චෙස් පදක්කම් ශ්‍රී ලංකාවට
තරගයක් ඉතිරිව තිබියදීම ජය එංගලන්තයට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
VIDEO : 17 හැවිරිදි ටික්ටොක් තරුවට අත්වූ ඉරණම
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…